Latest News Trending World NewsCarrie Johnson and Boris Johnson expecting second childChannel News Lanka01/08/202101/08/2021 by Channel News Lanka01/08/202101/08/202102967 Carrie and Boris Johnson are expecting a second child, months after a miscarriage that left her “heartbroken”. The prime minister’s wife, 33, announced the news...
Latest News Trendingඋමාරියා සිංහවංශට ඇපChannel News Lanka01/08/202102/08/2021 by Channel News Lanka01/08/202102/08/202102003 රාජගිරිය ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය කරමින් අනතුරක් කර පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය රුපියල්...
Latest News Trendingසිවිල් ආරක්ෂක බලකාය සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය ඇමති වීරසේකරගෙන් ඉවතටChannel News Lanka31/07/202101/08/2021 by Channel News Lanka31/07/202101/08/202102087 මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
Latest News Trendingඋමාරියා පොලිස් අත්අඩංගුවට…Channel News Lanka31/07/202101/08/2021 by Channel News Lanka31/07/202101/08/202101991 ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර...
Latest News Trendingඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයේChannel News Lanka31/07/202101/08/2021 by Channel News Lanka31/07/202101/08/202102336 විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී. ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ්...
Latest News Trendingහයසින්ත් විජේරත්න රිය අනතුරකින් මරුටChannel News Lanka31/07/2021 by Channel News Lanka31/07/202102010 නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය...
Latest News Trendingගැබිනියන් 14ක් අවුරුදු 5ට අඩු දරුවන් 13ක් කොවිඩ් නිසා මියගිහින්Channel News Lanka31/07/202131/07/2021 by Channel News Lanka31/07/202131/07/202102020 කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 14 දෙනකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 13 දෙනෙක් මරණයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා...
Latest News Trendingකෙරවලපිටියේ ඉදිකිරිමට යෝජිත පාවෙන ස්වාභාවික වායු පර්යන්තය ගැන චෝදනාChannel News Lanka31/07/2021 by Channel News Lanka31/07/202101978 කෙරවලපිටියේ ඉදිකිරිමට යෝජිත පාවෙන ස්වාභාවික වායු පර්යන්තයේ ටෙන්ඩර් මිල ලංසු සසඳා බැලීමකින් හෝ නිසි ඇගයීමකින් තොරව සිදු කිරීමට සූදානම් වන්නේ යැයි ඉංජිනේරුවන් චෝදනා කරති. මේ...
Latest News Trendingරාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවයිChannel News Lanka30/07/202130/07/2021 by Channel News Lanka30/07/202130/07/202102043 සියලු රාජ්‍ය සේවකයන් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවා, පළාත් සභා හා...
Latest News Trendingයහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට යද්දී විරුද්ධවූ අය ඒ දේම කරනවාChannel News Lanka30/07/202130/07/2021 by Channel News Lanka30/07/202130/07/202101977 යහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට ප්‍රමිතියකින් තොර පරිගණක දී පිළිකා හදන්න උත්සාහ කරන බව කිව්වත් මේ ආණ්ඩුවෙන් දැන් ගෙන්වා ඇත්තේ ද යහපාලන...