Latest News Trendingකොළඹ වරාය නගරයේ දූෂිත ක්‍රියාවන් සිදුවන්නේදැයි ඇමරිකාව අවධානයෙන්Channel News Lanka30/07/202130/07/2021 by Channel News Lanka30/07/202130/07/202102003 තම රජය විසින් ඇමරිකානු සමාගම්වලට කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීම වළක්වනු නොලබන නමුත් දූෂිත ක්‍රියාවන් සහ මුදල් විශුද්ධිකරණය සඳහා වන අඩුපාඩු සහිත නීති හේතුවෙන් වරාය...
Latest News Trendingසරණ ගුණවර්ධනත් අල්ලස් නඩු අටකින් නිදහස්Channel News Lanka30/07/2021 by Channel News Lanka30/07/202102087 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය...
Latest News Trendingරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහි වාරණය දික් කරයිChannel News Lanka30/07/2021 by Channel News Lanka30/07/202102000 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බලපැවැත්වෙන ලෙස ඉකුත් ජුලි 16 වැනිදා මොරටු දිසා අධිකරණය නිකුත්...
Latest News Trendingගුරුවරුන්ගේ සටනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයChannel News Lanka30/07/202130/07/2021 by Channel News Lanka30/07/202130/07/202102000 ගුරුවරුන් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා සිදු කරන සටනට සම්පූර්ණ සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම පක්ෂය උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingඑතෙර ඉගෙන ගන්න අපේ දරුවන්ට ඩොලර් කළුකඩයෙන් ගන්න වෙලාChannel News Lanka30/07/2021 by Channel News Lanka30/07/202102140 ‘පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස්...
Latest News Trendingකොරෝනා වක‍්‍රය යලි ඉහලට.. නැවතත් දැඩි සීමා…?Channel News Lanka29/07/202130/07/2021 by Channel News Lanka29/07/202130/07/202101987 කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
Business News Latest News Trendingමුදල් සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම්වල විභාගය අවසන්Channel News Lanka29/07/2021 by Channel News Lanka29/07/202101996 මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති “මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය...
Latest News Trendingසියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගChannel News Lanka29/07/2021 by Channel News Lanka29/07/202101987 ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත...
Latest News Trendingවර්තමානයේ රට පත්ව ඇති ඉරණමට විද්වත් යැයි කියා ගත් කණ්ඩායමත් වගකිව යුතුයිChannel News Lanka29/07/2021 by Channel News Lanka29/07/202102013 රට ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම 20 වන සංශෝධනය අහෝසි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. රසායන පොහොර නතර කිරීම වැනි ආණ්ඩුවේ අත්තනෝමතික...
Latest News Trendingගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සඳහා සීමා ඉවතටChannel News Lanka29/07/202129/07/2021 by Channel News Lanka29/07/202129/07/202101973 ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, එන්නත් මාත්‍රා දෙකම...