Latest News Trendingවිමල්ගේ අමාත්‍යංශය හදිසියේ වසා දමයිChannel News Lanka29/07/202129/07/2021 by Channel News Lanka29/07/202129/07/202101987 කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්ව සිටී. ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බීම නිසා මෙම පියවර...
Latest News Trendingඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක්Channel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202101984 මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ...
Business News Latest News Trendingආයෝජන ප්‍රවර්ධනයට ඒකාබද්ධ ක්‍රමවේදයක්Channel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202102026 ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය...
Latest News Trendingකොවිඩ් මරණ ඉහලට – තවත් මරණ 63 ක්Channel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202101980 කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) පස්වරුවේ තහවුරු කළේය. එම මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා...
Business News Latest News Trendingලන්ච් ෂීට් තහනමට සුපිරි වෙළෙඳසැල් සහයChannel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202101979 කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට...
Latest News Trendingප්‍රශ්න විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑChannel News Lanka28/07/202129/07/2021 by Channel News Lanka28/07/202129/07/202102058 විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක...
Latest News Trendingගෘහ සේවක සේවිකාවන්ටත් EPF-ETFChannel News Lanka28/07/2021 by Channel News Lanka28/07/202101993 යම් පුද්ගලයෙකු සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද...
Latest News Trendingවිශ්වවිද්‍යාල ආචාර්යවරු ඔන්ලයින් දේශන අත්හරිතිChannel News Lanka27/07/2021 by Channel News Lanka27/07/202102110 කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (28) මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත්ව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති...
Latest News Trendingරන්ජන් බේරා ගන්න කලාකරුවෝ පෙරට-ජනපති සමාව ඉල්ලතිChannel News Lanka27/07/2021 by Channel News Lanka27/07/202102185 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවෝ ඉල්ලති....
Latest News Trendingදේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවටChannel News Lanka27/07/2021 by Channel News Lanka27/07/202101991 මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත්කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට දේශපාලන පක්ෂ 7ක් කැඳවා...