Latest News Trendingමුදල් සංශෝධන පනතට එරෙහි සියළු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka27/07/2021 by Channel News Lanka27/07/202101999 මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති “මුදල් සංශෝධන පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති...
Latest News Trendingකොතලාවල පනතට එරෙහිව සංවිධාන 67 ක සන්ධානයක්Channel News Lanka27/07/2021 by Channel News Lanka27/07/202102059 කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත ඔස්සේ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ආගමික සංවිධාන,...
Latest News Trendingගුරු වැටුප් ගැටළුව ලබන සතියේ යළි සාකච්ඡාවටChannel News Lanka27/07/202127/07/2021 by Channel News Lanka27/07/202127/07/202101992 ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගුරු හා විදුහල්පති සංගම්...
Latest NewsEsala Poya Day celebrations in IndiaChannel News Lanka26/07/202126/07/2021 by Channel News Lanka26/07/202126/07/202102839 International Buddhist Confederation, with the support of Ministry of Culture and Tourism, Government of India, Mahabodhi Society of India and Indian Council for Cultural Relations...
Latest News Trendingජනපති – ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකව අවසන් වෙයිChannel News Lanka26/07/2021 by Channel News Lanka26/07/202102022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...
Latest News Trendingසාමාන්‍ය පෙළ විභාගය කල් යයිChannel News Lanka26/07/2021 by Channel News Lanka26/07/202102356 2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම විභාගය 2022 වසරේ පෙබරවාරි මස...
Latest News Trendingකොරෝනා එන්නත් වියදම් ගැන ජයසුමන ගෙන් ප්‍රකාශයක්Channel News Lanka26/07/2021 by Channel News Lanka26/07/202102442 කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා...
Latest News Trendingඑ.ජා.පය බලය ගන්න හැටි හය වැනි දා හෙළි කරනවාChannel News Lanka26/07/202126/07/2021 by Channel News Lanka26/07/202126/07/202102039 එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන වැඩසටහන පිළිබඳව පක්ෂයේ 75 වන සංවත්සරය යෙදෙන ලබන සැප්තැම්බර් 6 වැනිදා හෙළිදරව් කරන බව පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය...
Latest News Trendingවිශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාරට බසිතිChannel News Lanka26/07/2021 by Channel News Lanka26/07/202102120 වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට කටයුතු කර තිබු විශ්‍රාම...
Latest News Trendingපබා අත්අඩංගුවටChannel News Lanka26/07/202126/07/2021 by Channel News Lanka26/07/202126/07/202102330 මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි....