Latest News Trendingනැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහයChannel News Lanka19/07/2021 by Channel News Lanka19/07/20210191 එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව...
Latest News Trendingඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයිChannel News Lanka19/07/2021 by Channel News Lanka19/07/20210187 ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර...
Latest News Trendingමියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවරChannel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202102016 හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ...
Business News Latest News Trendingගෑස් සහ විදුලිය ගැන චම්පිකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්Channel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202101994 ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන්...
Latest News Trendingගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට රනිල් ගෙන් සංශෝධනයක්Channel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202101971 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණි. දෙදිනක් පුරා පැවැත්වෙන විවාදය පිළිබද ඡන්ද...
Latest News Trendingපළාත් ප්‍රවාහන සේවා නතර කලේ කොළඹ ඩෙල්ටා ප්‍රභේදය ගමට ව්‍යාප්තවීමේ අවදානම නිසාChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202102004 පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටුවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ...
Latest News Trendingමහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතාChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202102027 කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හා ප‍්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක්...
Latest News Trendingදුමින්ද සිල්වාට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයChannel News Lanka18/07/202118/07/2021 by Channel News Lanka18/07/202118/07/202102093 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර...
Latest News Trendingගම්මන්පිල ට එරෙහි විශ්වාසභංග විවාදය හෙටChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202102045 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඉන්ධන මිල ඉහළ නැංවීමට...
Latest News Trendingමැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට පක්ෂ 21කින් යෝජනාChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202101998 මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පිළිගත් දේශපාලන පක්ෂ 21කින් යෝජනා ලැබී තිබේ. එමෙන්ම මහජනතාව හා සිවිල් සංවිධාන...