Latest News Trendingකොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 2250 ක්Channel News Lanka18/07/202118/07/2021 by Channel News Lanka18/07/202118/07/202102011 ගර්භණි මව්වරුන් 2250 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13 දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන්...
Latest News Trendingජනතාවට සහන ලබාදෙනවා – මුදල් ඇමති බැසිල්Channel News Lanka17/07/202117/07/2021 by Channel News Lanka17/07/202117/07/202102018 රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය ලබාදී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල්...
Latest News Trendingරිෂාඩ් බදියුදීන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේChannel News Lanka17/07/202118/07/2021 by Channel News Lanka17/07/202118/07/202102090 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත. හිටපු අමාත්‍යවරයාට ඇතිවූ හදිසි...
Editor's Picks Features Gossip Latest News Political News Trendingසංචරණ සීමා මැද්දේ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට තැනින් තැනට ගෙන ගියේ කෙසේද ?Channel News Lanka17/07/2021 by Channel News Lanka17/07/202109373 රට තුල සංචාරණ සීමා පනවා තිබු අවස්ථාවක 15 හැවරිදි දෑරිය මාස තුනක් තිස්සේ විවිධ ස්ථානවලට රෑගෙන යෑමට ඉඩ සලස්වා දුන්නේ කවුරුත් විසින් ද යන්න වහාම...
Latest News Trendingආණමඩුවේ කප්පම් ගන්න දේශපාලකයන් බිහි වෙලා – ඉහල දැනුවත් කලා-වැඩක් නැහැChannel News Lanka17/07/202117/07/2021 by Channel News Lanka17/07/202117/07/202102220 ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කප්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ...
Latest News Trendingජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින්නේ මමයිChannel News Lanka17/07/2021 by Channel News Lanka17/07/202102029 තමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී...
Latest News Trendingරටවල් කීපයකින් එන අයට පනවා තිබූ තහනම ලිහිල් කරයිChannel News Lanka17/07/2021 by Channel News Lanka17/07/202102041 ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන්...
Latest News Trendingජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයිChannel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102040 මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස...
Latest News Trendingමානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්..Channel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102051 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව...
Latest News Trending2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවන බව UNP කියයිChannel News Lanka16/07/202117/07/2021 by Channel News Lanka16/07/202117/07/202101991 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා...