Latest News Sports Trendingලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වාChannel News Lanka16/06/202116/06/2021 by Channel News Lanka16/06/202116/06/202102114 පළමු වරට පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජුනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දියාව...
Latest News Trendingපළාත් සභා මගින් පාලනය වන රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතටChannel News Lanka16/06/2021 by Channel News Lanka16/06/202102161 පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර...
Hard Talk Latest News Trending World Newsශ්‍රී ලංකාවේ ඇමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කෙරේChannel News Lanka16/06/202116/06/2021 by Channel News Lanka16/06/202116/06/202102164 ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම නම් කිරීම සිදුකර ඇත. Julie Jiyoon...
Latest News Trendingඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ?Channel News Lanka16/06/2021 by Channel News Lanka16/06/202102069 කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම...
Latest News Trendingමාසයක සංචාරණ සීමාවලින් රටට පාඩුව රුපියල් කෝටි හතළිස් පන්දහසක්Channel News Lanka15/06/202116/06/2021 by Channel News Lanka15/06/202116/06/202102005 මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය...
Latest News Trendingගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක තනතුරුවලට හොර පාරෙන්Channel News Lanka15/06/202116/06/2021 by Channel News Lanka15/06/202116/06/202102007 ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා තෝරාගත් පිරිසට පත්වීම් නොදි දේශපාලන බලපෑම් මත වෙනත් පිරිසකට පත්වීම් ලබාදීමේ සූදානමක් ඇතැයි අන්තර්...
Latest News Trendingඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයටChannel News Lanka15/06/202115/06/2021 by Channel News Lanka15/06/202115/06/202102015 සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුපිරි වෙළඳ...
Features Hard Talk Latest News Trendingකැබිතිගොල්ලෑව බෝම්බයෙන් මියගිය අම්මා එනතුරු වසර 15 ක් බලාසිටින හංසිChannel News Lanka15/06/2021 by Channel News Lanka15/06/202102726 හැට ගණනක් සොහොන් වලවල් පසුකරගෙන උදේ පාසල් බස් රිය කැබිතිගොල්ලෑවට ළඟාවනවිට හංසිට අම්මා මතක් වෙයි. මේ දිනවල නිවසට සිරවී සිටින හෙයින් අමමා වෙනුවෙන් දකින ඒ...
Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරයෙන් වාසිගත් හා යුක්තිය ඉටු නොකරනවුන්ට දඬුවම් කරන්න-කාදිනල් හිමි දෙවියන්ගෙන් ඉල්ලයිChannel News Lanka15/06/202115/06/2021 by Channel News Lanka15/06/202115/06/202102169 පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ සහ අදටත් වින්දිතයින්ට යුක්තිය ඉටු නොකර වගකීම් පැහැර හරින සියලුම දෙනාට දේව නීතිය අනුව යුක්තිය ඉටුකරලීමට මැදිහත්...
Hard Talk Latest News Trendingජනතා කෝපය දිනෙන් දින වැඩිවෙයි-ජනතාව පාරට බහින දවස දුර ඈතක නොවෙයිChannel News Lanka15/06/2021 by Channel News Lanka15/06/202102033 ජනතා කෝපය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බවත් එසේ වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලනයත් මෙතැනින්ම අවසන් වියහැකි බවත් ශ්‍රී...