Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600Channel News Lanka14/06/202115/06/2021 by Channel News Lanka14/06/202115/06/202102082 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක...
Latest News Trendingසමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයටChannel News Lanka14/06/2021 by Channel News Lanka14/06/202102042 සමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය. ගම්පොල නගර සභාව...
Latest News Trendingඉන්ධන මිල අඩු කරන්නැයි චමල් කියයිChannel News Lanka14/06/2021 by Channel News Lanka14/06/202101994 මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිල අඩු කල යුතු බව ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල අඩු කල...
Latest News Trendingකැස්බෑ – ඩෝල්ෆින් සිරුරු හමුවෙයිChannel News Lanka14/06/2021 by Channel News Lanka14/06/202102023 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව ඩොල්ෆින් සතුන් 05 දෙනෙකුගේ හා මියගිය කැස්බෑවුන් 20ක ගේ සිරුරු මේවනවිට හමු වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි....
Features Hard Talk Latest News Trendingකාබනික කෘෂිකර්මයටත් එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයකට නැඹුරුවීමෙන් බොහෝ ගැටළු විසඳිය හැකියිChannel News Lanka14/06/202114/06/2021 by Channel News Lanka14/06/202114/06/202103287 කාබනික කෘෂිකර්මතයටත් එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයකට නැඹුරුවීමෙන් බොහෝ ගැටළු විසඳිය හැකියි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, මහාචාර්ය, සංජීවනී ගිනිගද්දර කාබනික පොහොර යෙදීම රසායනික පොරොර...
Latest News Trendingආණ්ඩුවවේ පක්ෂ කිහිපයක නායකයෝ විමල් වීරවංශගේ නිල නිවසේදි රැස්වී සාකච්ඡාවකChannel News Lanka14/06/2021 by Channel News Lanka14/06/202102015 ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇත. ඉන්ධන මිල ඉහළ දැමීම...
Latest News TrendingGSP නැතිවුණොත් රටට අහිමි වුවහොත් රැකියා දහස් ගණනක් අහිමිවේවිChannel News Lanka14/06/2021 by Channel News Lanka14/06/202102047 ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට ඉඩ ඇතැයි ද මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලන...
Latest News Trendingඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගත්තේ ජනාධිපති-අගමැති ඇතුලත් කමිටුවක්Channel News Lanka13/06/202114/06/2021 by Channel News Lanka13/06/202114/06/202101970 ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තමන් විසින් සිදු...
Latest News Trendingසමගි ජන බලවේගය සැප වාහන එපා කියයිChannel News Lanka13/06/2021 by Channel News Lanka13/06/202102023 කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සමගි ජන...
Latest News Trendingදකුණු කොරියාවේ රැකියා ශ්‍රීලාංකිකයන්ට අහිමිවීමේ අවදානමක්Channel News Lanka13/06/202113/06/2021 by Channel News Lanka13/06/202113/06/202102031 ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා පංගුව අහිමි වීමේ තත්වයක් උද්ගතවී...