Latest News Trendingඇමරිකානු යෝජනාවට ශ්‍රීලංකාවේ දැඩි විරෝධයChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102036 ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය...
Latest News Sports Trendingක්‍රීඩකයන් 24 ක් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරලාChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102041 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද...
Latest News Trendingනාමල් රාජපක්ෂට තවත් ඇමති ධුරයක්Channel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102044 ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ. නාමල් රාජපක්ෂ මහතා තරුණ...
Latest News Trendingජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්නChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202102001 ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ...
Latest News Trendingපියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකටChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202102577 මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද නිරෝධායනය සඳහා...
Hard Talk Latest News Trendingරට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශයට ගෙන යනවාChannel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102051 රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත්...
Latest News Trendingඅඩක් ගිලුණු ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ මුහුදු පතුලේ සිරවේ-ගැඹුරු මුහුදට ඇදගෙනයාම නතර කෙරේChannel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102027 කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශ වී ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත නතර කර දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන්...
Latest News Trendingගැබිණි මවුවරුන්ටත් කොවිඩ් මර්දන එන්නත්Channel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102013 ගැබිණි මවුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ මේ වන විට සකස්...
Latest News Trendingරටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරේChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202101997 රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින්...
Business News Latest News Trendingකාබනික පොහොර ආනයනයට පියවරChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102096 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය කටයුතු කර ගෙන යයි. ඒ අනුව, හෙක්ටයාර්...