ජාඇළ – පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් ගැන පරීක්ෂණ
ජාඇළ, පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් නිරීක්‍ෂණය වී ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය. කොළඹ වරාය ආසන්නයේ තවමත් ගිනිගනිමින් තිබෙන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’...
