Latest News Trendingඅද කොරෝනා මරණ 38 ක් – සමස්ත මරණ 1089Channel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102019 අද තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. එම ප්‍රමාණය සමඟ මෙරට...
Latest News Trendingපෝට් සිටි පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා-අනුර කුමාර දිසානායකChannel News Lanka21/05/202121/05/2021 by Channel News Lanka21/05/202121/05/202102127 කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය...
Latest News Trendingඑන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න – රනිල් වික්‍රමසිංහChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102036 කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි...
Latest News Trendingසති දෙකකට රට වහන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102040 ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත්...
Latest News Trendingනව නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතියChannel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102050 නව නීතිපතිවරයා ලෙස වත්මන් වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව වත්මන් නීතිපති දප්පුල ලිවේරා...
Latest News Trendingවරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ-තුනෙන් දෙක නැහැChannel News Lanka20/05/2021 by Channel News Lanka20/05/202102090 කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
Latest News Trendingවරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ විදේශීය සමාගමක නීතීඥවරියක්Channel News Lanka20/05/2021 by Channel News Lanka20/05/202102027 රජය විසින් පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කළ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් නොව විදේශීය සමාගමක...
Latest News Trendingඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට විකුනලාChannel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102023 ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට...
Latest News Sports Trendingශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති පදවියට ශම්මි සිල්වා නිතරගයෙන්Channel News Lanka20/05/2021 by Channel News Lanka20/05/202102093 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූර සඳහා පත්...
Latest News Trendingවසංගත රෝග අංශ ප්‍රධානියා බොරු සංඛ්‍යාලේඛන වලින් රටම නොමඟ යවනවාChannel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102028 වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්...