Latest News Trendingසුවසැරියට අපි ගිලන් රථ ගෙනාවේ මිලියන 7 ගාණේ. ඇයි දැන් මිලියන 19.4ක් ගෙවන්නේ?Channel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102022 ඉටුකම කොවිඩ් අරමුදලෙන් ගිලන් රථ ගෙන්වීම සඳහා එකකට රුපියල් මිලියන 19.4ක් වැනි අතිවිශාල මුදලක් වැයකිරීම මෙන්ම ගිලන් රථ 10ක් පමණක් ගෙන්වීමේ තේරුම කුමක්ද යන්නත් ගැටළු...
Latest News Trendingපෝර්ට් සිටි පනත කල්දමන්න-ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිතිChannel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102078 ‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන්...
Latest News Trendingකොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් බැසිල්ට හා උදයංගට නඩුChannel News Lanka20/05/202120/05/2021 by Channel News Lanka20/05/202120/05/202102004 යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ...
Latest News Trendingඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය ජුනි මාසයේChannel News Lanka20/05/2021 by Channel News Lanka20/05/202102018 කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්...
Latest News Trendingඅදත් කොවිඩ් ආසාදිතයන් 3591 ක් – වැඩිම සංඛ්‍යාව අදChannel News Lanka19/05/202120/05/2021 by Channel News Lanka19/05/202120/05/202101992 අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3591 වාර්තා වී ඇත.එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනයි. ඒ සමග මෙරට ආසාදිතයන් ගණන 150,771 ඉහල යයි. මේ...
Latest News Trendingකොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ සියගණනක් රෝහල්වලChannel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202101993 කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ,...
Business News Latest News Trendingමෙරටට පැමිණෙන ගුවන් යානා 21 දා සිට දින 10 කට තාවකාලිකව අත්හිටුවයිChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202102031 මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා 21 දා සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. ඒ...
Latest News Trendingවරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202101994 කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ...
Latest News Trendingආණ්ඩුව තවත් ශක්තිමත් කර ගන්න ජාතික ආණ්ඩුවක් ගැන කතා බහක්Channel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202102008 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පවත්වා තිබේ. ආණ්ඩුවේ කුඩා පක්ෂ කිහිපයක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට...
Latest News Trendingකොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතීChannel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202102087 ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ...