Business News Latest News Trendingපෝට් සිටි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතියChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202102006 කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. එම සංශෝධන අනුමත කිරීම සඳහා කැබිනට්...
Latest News Trendingඊයේ මරණ 34 සමග සමස්ත කොවිඩ් මරණ 1015Channel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202102112 දිනක වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙස ඊයේ මුළු මරණ ගණන 34 ක් මෙරට තුල වාර්තා වී තිබේ. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ...
Latest News Trendingවිශ‍්‍රාම යන නීතිපති ආන්දෝලනාත්මක හෙලිදරවුවක… නවුෆර් මවුලවි මහ මොලකරු කියන්න බෑ..Channel News Lanka18/05/2021 by Channel News Lanka18/05/202102172 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. නීතිපති දප්පුල ද...
Latest News Trending24 – 25 රජයේ නිවාඩු දින ලෙස නම් කෙරේChannel News Lanka18/05/202117/05/2021 by Channel News Lanka18/05/202117/05/202102066 ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...
Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතේ සංශෝධන අනුමත කරගන්න විශේෂ කැබිනට් රැස්වීමක්Channel News Lanka18/05/202117/05/2021 by Channel News Lanka18/05/202117/05/202102110 කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වේ . පාර්ලිමේන්තුවේදී හෙට (19) විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප...
Latest News Trending21-28 රට වසයි… අඟහරුවාදා පමණක් පැය 19ක් විවෘතයි…Channel News Lanka17/05/202117/05/2021 by Channel News Lanka17/05/202117/05/202102002 එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන 21 සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4...
Latest News Trendingඇලේ මාළු මරන්නට එපා කීවාට භික්ෂුන් වහන්සේට පහරදී මරලාChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202101999 ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය...
Latest News Trendingපෝට් සිටි පනතේදී දේශප්‍රේමීත්වයේ සළුපිලි දවටාගෙන සිටින පුද්ගලයන්ගේ සැබෑ දේශප්‍රේමීත්වය පේනවාChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202102017 කොරෝනා වසංගතය පිළිබඳව රටේ සමස්ත ජනතාවගේම අවධානය යොමුව ඇති මොහෙතක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත කෙසේ හෝ සම්මත කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින...
Business News Latest News Trendingලක්සල හා සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව මියයයිChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202102038 ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.ශ්‍රී ලංකා...
Latest News Trendingමැයි 31 වන තුරු මහජන ගැවසීම් වලට සීමාChannel News Lanka17/05/202117/05/2021 by Channel News Lanka17/05/202117/05/202102481 මැයි 31 වැනිදා දක්වා නිවාසවලින් පිටත පැමිණීම සීමා කර ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි...