Latest News Trendingරෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයන් ගෙදර… අසාධ්‍ය නම් රෝහලට.. නිවැසියන්ට මාර්ගෝපදේශ මෙන්න…Channel News Lanka17/05/202117/05/2021 by Channel News Lanka17/05/202117/05/202102060 කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙසේ තබා අධීක්ෂණය කිරීමේ නියමු වැඩපිළිවෙළක් සදුදා දිනයේ සිට රජය විසින් ආරම්භ කර ඇත. රෝහල්වල ආසාදිතයන් ඉහල යාම...
Latest News Trendingරිෂාඩ් – ප්‍රේමලාල් කැමති නම් මැති සබයට ගේනවා – කතානායකChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202102045 විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු...
Latest News Trendingකොරෝනා අස්සේ පොර්ට් සිටි තීරණය 18 මැතිසබයටChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202102474 කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට 18 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 19 සහ 20...
Latest News Trendingවෙසක් සතියේත් රට ලොක්ඩවුන් ?Channel News Lanka16/05/2021 by Channel News Lanka16/05/202102117 එළැඹෙන වෙසක් සතියේ ද රට පුරා සංචාරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. දැනට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත්...
Latest News Trendingමාස දෙකක මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට බර කරන්නැයි ඉල්ලීමක්Channel News Lanka16/05/2021 by Channel News Lanka16/05/202102027 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප, කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදලට බැර කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම...
Latest News Trendingරෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයිChannel News Lanka16/05/2021 by Channel News Lanka16/05/202102135 රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය වැඩිකර ගැනීමට ආධාර කරන්නැයි මෙරට දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
Latest News Trendingශ්‍රී ලංකාව තුළ කොරෝනා තත්වය දරුණු අතට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිChannel News Lanka16/05/202116/05/2021 by Channel News Lanka16/05/202116/05/202102045 ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා රට තුළ තත්වය දරුණු අතට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි. එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස්...
Latest News TrendingCID වරද නිසා මගේ ධුර කාලයේ පාස්කු වැරදිකරුවන්ට නඩු පවරන්න බැරිවෙනවාChannel News Lanka15/05/202115/05/2021 by Channel News Lanka15/05/202115/05/202102037 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත. පාස්කු ප්‍රහාරයට...
Latest News Trendingනිරෝධායන නීති කඩා ප්‍රබල ඇමතිගේ දියණිය මිතුරියන් සමග විනෝදගමනකChannel News Lanka15/05/2021 by Channel News Lanka15/05/202102088 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල...
Latest News Trendingරටේ ආර්ථිකය ගැන නොව මිනිස් ජීවිත ගැන සිතන්න – රනිල් රජයට කියයිChannel News Lanka15/05/2021 by Channel News Lanka15/05/202102013 කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මෙි මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම...