Latest News Trendingදිලිත් ජයවීරට තවත් පදවියක් …….Channel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102131 දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ...
Features Latest NewsSpecial prayers and ceremonies across Sri Lanka for the well-being of people of IndiaChannel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102169 Special prayers and ceremonies were held by people of different faiths across Sri Lanka on 8 May 2021 for the well-being of people of India...
Business News Latest News Trendingසහල් මිල අහස උසට නගී – කීරි සම්බා 220 – සම්බා 160Channel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102691 වෙළඳපොලේ සහල් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ වන විට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාද, සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 160 දක්වාද , නාඩු...
Latest News Trendingමත්පැන් අලෙවිසල් දිනපතා සවස 6.00 ට වැසේChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102043 රට පුරා පිහිටා ඇති සියලුම මත්පැන් අලෙවිසල් දිනපතා පස්වරු 6.00ට වසා දැමීමට රජය තීරණය කර තිබේ. ලොව පුරා බොහෝ රටවල් කොරෝනා ව්‍යාප්තිය සමග මත්පැන් අලෙවිසල්...
Latest News Trendingඊයේ කොරෝනා මරණ 23 ක් – නව ආසාදිතයන් 2530Channel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102014 කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබේ....
Latest News Trendingජනපති ගැන කිංස්ලි රත්නායකගේ ප්‍රකාශයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දක්වයිChannel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102121 චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය...
Latest News Trendingශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා බැසිල් මුල පුරයිChannel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102031 ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත. ජනාධිපති විශේෂ...
Latest News Trendingරජයේ සේවකයන්ට පළාත් අතර යන්න ආයතන ප්‍රධානියාගේ ලිපියක්Channel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102065 සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින් පළාත් අතර ගමන් කිරිමේදී සිය ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවිමට අදාළ ව ලබාදුන් ලිපියක් ඉදිරිපත් කිරිම අනිවාර්ය බව රාජ්‍ය සේවා...
Latest News Trendingකොවිඩ් එන්නත ලබා ගන්නා අයට ඩිජිටල් හැඳුනුම්පතක්Channel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102027 කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජනතාව සඳහා නව තාක්ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
Latest News Trendingදුම්රිය දුර ගමන් සේවා අවලංගුයි – ධාවනය බස්නාහිර පළාත තුල පමණයිChannel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102027 පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ...