Latest News Trendingකැස්බෑවේ කොරෝනා මරණ ඉහලට-අසාදිත ප්‍රතිශතය සියයට තිහක්Channel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102033 කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි. දැනට එම...
Latest News Trendingකොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුටChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102049 දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය...
Latest News Trendingවිදෙස්ගතව සිට ශ්‍රීලංකාවට එද්දී දින 14 ක් නිරෝධායනය අනිවාර්ය කරයිChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102089 විදේශගතව සිට පැමිණෙන්නන්ට දින 14ක නිරෝධායනය අනිවාර්ය කර ඇත. විදේශගතව සිට පැමිණෙන්නන් සඳහා කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අලුතින් නිකුත් කෙරුණු අතර...
Latest News Sports Trendingක්‍රිකට් නිලවරණය 20 වැනිදා නියමිත පරිදිමChannel News Lanka13/05/202113/05/2021 by Channel News Lanka13/05/202113/05/202102068 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම්...
Latest News Trendingඊයේ කොරෝනා නව ආසාදිතයන් 2386 ක්Channel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102037 ඊයේ දිනයේදී මෙරට කොරෝනා නව ආසාදිතයන් ආසාදිතයන් 2386 ක් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 133,484 ක් දක්වා ඉහළ ගොස්...
Latest News Trendingමැයි 31 තෙක් රටපුරා රාත්‍රියට අත්‍යවශ්‍ය නොවන ගමන් බැහැChannel News Lanka13/05/202113/05/2021 by Channel News Lanka13/05/202113/05/202102070 කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රට පුරා ලබන මැයි 31 වැනිදා දක්වා රාත්‍රි 11 සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා තිබේ....
Latest News Trendingකොරෝනා දත්ත සඟවන බවට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීරට චෝදනාChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102177 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා...
Latest News Trendingඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්නChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102043 ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව...
Latest News Trendingශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම නවතයිChannel News Lanka12/05/2021 by Channel News Lanka12/05/202102077 ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා...
Business News Latest News Trendingආණ්ඩුවේ ලීසිං සහනය අතරේ ලීසිං සමාගමක් වාහනයක් පැහැරගැනීමේ උත්සාහයකChannel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102401 සංචාරක වාහන සදහා ආණ්ඩුව මාස 06 කට ලීසිං සහනය දිර්ඝ කර තිබිය දී ලිසිං සමාගමක් මගින් එවැනි වාහනයක් රැගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් පිළිබද ව...