Latest News Trendingචීන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතියChannel News Lanka08/05/2021 by Channel News Lanka08/05/202102030 කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදනයක් වන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබේ. එම එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ලෝක...
Latest News Trendingජනාධිපති ගෝඨාභය සීයා කෙනෙක් වෙයිChannel News Lanka08/05/2021 by Channel News Lanka08/05/202103071 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට සිගිති දියණියක් උපත ලබා ඇත. ඔවුන් දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදයේ...
Latest News Trendingහෙද නිලධාරීන් 70 ක් කොරෝනා රෝගයට ගොදුරු වෙයිChannel News Lanka08/05/2021 by Channel News Lanka08/05/202102099 මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වැඩි වශයෙන් කොරෝනා රෝගයට ගොදුරුවී තිබේ. මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී...
Latest News Trendingමුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් පළාත් අතර සංචරණ සීමා පනවන්නChannel News Lanka08/05/2021 by Channel News Lanka08/05/202101984 කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මුළු රටම...
Latest News Trendingරෝහල් වල ඉඩ නැති වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලමChannel News Lanka08/05/202108/05/2021 by Channel News Lanka08/05/202108/05/202101978 කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. එසේ රැඳවීමට සිදුවන අවස්ථාවල දී...
Latest News Trendingඔම්බුස්ඩ්ස්මන් තනතුරින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඉවතටChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102008 පොලිස්පති ඞී. සී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශ බාර තනතුරින් සහ එහි රාජකාරි කටයුතුවලින්...
Latest News Trendingඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති – W.H.O ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක්Channel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102007 ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ...
Latest News Trendingරුවන්පුර අධිවේග මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ – ඇතැම් සමාගම් දෙගුණයක් මිල ගණන් ඉදිරිපත් කරලාChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102141 මෙරට ඉදිකෙරෙන 07වන අධිවේග මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම ඉදිකිරීම අඩුම මිලකට දේශීය සමාගමකට ලබාදීමට රජය පියවර...
Latest News Trending World Newsමාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබයිChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102028 මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ්, මාලේ නගරයේ සිය නිවස අසල සිදුවු පිපිරීමකින් තුවාල ලබා ඇත.තුවාල ලැබූ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර තිබේ....
Features Latest News Trendingනීතිපති තනතුරට සංජය රාජරත්නගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වෙයිChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102020 නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා...