Features Latest News Trendingෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් අත්හිටුවන්න කැබිනට් පත්‍රිකාවක්Channel News Lanka07/05/202107/05/2021 by Channel News Lanka07/05/202107/05/202102157 හිමිකරුවන් නොමැති ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද...
Hard Talk Latest News Trendingඅගමැති මහින්ද අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ නාහිමියන් සමග පැය එකහමාරක සාකච්ඡාවකChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102100 අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇත. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට...
Business News Latest News Trendingමත්තලට පැමිණෙන ගුවන් යානා සඳහා ගාස්තු වසර දෙකක කාලයකට නොමිලේChannel News Lanka07/05/202107/05/2021 by Channel News Lanka07/05/202107/05/202102225 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට රජය ගෙන ඇති තීරණය...
Latest News Trendingගැබිණි කාන්තාවන්ට සති 28 පසු කොරෝනා හැදුනොත් භයානකයිChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102097 ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය. ඇතැම් විට...
Business News Latest News Trendingපොර්ට් සිටි පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකටChannel News Lanka06/05/202106/05/2021 by Channel News Lanka06/05/202106/05/202102278 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදී තිබේ. එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18...
Latest News Trendingපුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් ඇතුල් කිරීම නවතා දමයිChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102260 මෙරට පුද්ගලික රෝහල් වලද ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල ඇඳන් සම්පූර්ණයෙන්ම පිරීස් තිබේ. මෙරට ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට...
Latest News Trendingනීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය එපා කියයිChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102052 නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. දැනට...
Latest News Trendingඊයේ දිනයේ කොවිඩ් මරණ 25 ක් – නව ආසාදිතයන් 1939Channel News Lanka06/05/202106/05/2021 by Channel News Lanka06/05/202106/05/202102002 කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා වි තිබේ. ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.ඒ අනුව මෙරටින්...
Latest NewsSri Lanka prays for the health and well-being of the people of IndiaChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102117 High Commission of India, on behalf of the Government and people of India, expresses its sincere gratitude to the Clergy and people of Sri Lanka...
Latest News Trending World Newsමාලි රාජ්‍යයේ මවකට නිවුන් දරුවන් නව දෙනෙක්Channel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102200 මාලි රාජ්‍යයේ නිවුන් දරුවන් නව දෙනෙකුගේ උපතක් සිදුව තිබේ. එයින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර සිවු දෙනෙකු පිරිමි දරුවන් වෙති. හැලීම සිසේ නමැති 25...