ඇමරිකානු,බ්‍රිතාන්‍ය,ප්‍රංශ,ජර්මානු හා කැනේඩියානු තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සජිත් හමුවෙති
යුරෝපා සංගමයේ තානාපති Mr. Denis Chaibi, ප්‍රංශ තානාපති Mr. Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms. Rita Giuliana Mannella, ජර්මන් තානාපති Mr. Holger Seubert, රොමේනියානු තානාපති Mr....
