දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ගෙන් පිරීයමින් පවතිනවා-සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම...
