කටුනායක ගුවන් තොටුපලේ පර්යන්තයට අමුත්තන්ගේ පැමිණිම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට අමුත්තන්ගේ පැමිණිම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ගුවන් තොටුපල පරිපාලනය තීරණය කර ඇත. මෙම තීරණයත් සමඟ ගුවන් මගීන් සමඟ පවුලේ...
