20 ට මුස්ලිම් පක්ෂවල ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය සෙවිය යුතුයි – කාදිනල් හිමි
වත්මන් රජය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය ඉතාම සැකසහිත බැවින් ඒ පිළිබඳවත් සෙවිය යුතු...
