Features Hard Talk Latest News TrendingMassive fire on Sri Lanka-bound ship carrying hazardous cargo off GoaChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240296 A massive fire erupted on a container cargo merchant vessel about 102 nautical miles south west of Goa on Friday. The vessel was on way...
Features Latest News Political News Trendingලබන සතියේ පිහිටුවන සජබ සන්ධානයට පක්ෂ රැසක් ?Channel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240215 සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම...
Features Hard Talk Latest News Trending19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240224 ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුවා දැක්වීම පිළිබඳව ජනාධිපති...
Latest News Sports Trendingසනත් ක්‍රිකට් ටීම් එකේ කොණ්ඩ කපලා- කරාබු ගලවලා වැඩ අරඹයිChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240300 ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ ගැටුම් උග්‍ර වෙයි – 105 ක් මරුට – ශ්‍රීලාංකික සිසුන් යලි මෙරටටChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240214 බංග්ලාදේශය සිසු විරෝධතා අතරතුරදී මියගිය පිරිස 105ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මරණ ගණන නිශ්චිත නොවන අතර එය ඉහළ අගයක් ගත...
Latest News Trendingජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 හෝ 28Channel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240237 ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 හෝ 28 සෙනසුරාදා දිනයක පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර නිකුත් කළ යුතු ජනාධිපතිවරණය පිළිබඳ...
Latest News Trending World Newsචීනයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 ජීවිතක්ෂයටChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240221 වයඹ දිග චීනයේ අධිවේගී මාර්ග පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. චීනයේ ෂැන්සි පළාතේ සිදු...
Features Hard Talk Latest News Trendingපොහොට්ටු අපේක්ෂකයා ජාතික සම්පත් විකුණන්නේ නැති කෙනෙක්Channel News Lanka20/07/202421/07/2024 by Channel News Lanka20/07/202421/07/20240179 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා...
Hard Talk Latest News Trending22 ජනපති ඡන්දයට බාධාවක් නෑ- මැතිවරණ කොමිෂන් සභාවChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240178 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල...
Features Hard Talk Latest News Trending‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරාChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240247 ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ...