Features Hard Talk Latest News Trending22 ගැන ලේකම්ට උපදෙස් දුන්නේ ජනතා භීතිය වැළැක්වීමේ අරමුණින්-විජේදාසChannel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240190 විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා...
Features Latest News Trending World Newsපලස්තීනය තුළ ඊශ්‍රායලය රැඳීසිටීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්- ICJChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240220 පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය අඛණ්ඩව රැඳී සිටීම නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර “හැකි ඉක්මනින්” ඉවත්වීම කළ යුතු බවත් ජාත්‍යන්තර අධිකරණය...
Business News Hard Talk Latest News Trending World Newsලොවපුරා පද්ධති බිඳ වැටීම තවමත් එලෙසම – සේවා රැසක් ප්‍රමාදයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240300 මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. අදාළ...
Hard Talk Latest News Trendingබංග්ලාදේශයේ දරුණු ගැටුම් -ඇඳිරිනීතිය සමග හමුදා කැඳවයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240208 බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් නැවත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබේ. පොලීසියේ සහයට හමුදා කැඳවා තිබේ. ගැටුම් වලින් විශාල පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් තුවාල...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය පවත්වන බවට රනිල්ගෙන් පොරොන්දුවක්Channel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240180 ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය. සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක...
Business News Features Latest News Trendingබිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්-නිෂ්පාදන වියදම රුපියල් 20Channel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240198 බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත්...
Business News Latest NewsFab ලොක්කන්ට නඩුChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240183 සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ෆැබ් ෆුඩ් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය...
Business News Latest News Trending World Newsගුවන්ගමන් 3000 ක් අවලංගු කරලා – 28,000 ක් ප්‍රමාදයිChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240256 තාක්ෂණ පද්ධති දෝෂය නිසා මේ වන විට ලොවපුරා ගුවන් ගමන් 3000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබේ. තවත් ගුවන් ගමන් 28,000 ක් ප්‍රමාද වී තිබේ....
Latest News Trendingඅනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක් අරඹයිChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240391 ශ්‍රී ලාංකික ජනහමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය ට ගොස් තිබේ. අනුර කුමාර දිසානායක මහතා නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී...
Business News Latest News Trendingව්‍යාපාර හා ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන සජිත්ගේ සැලසුමChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240204 නව ව්‍යාපාර හා ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් ඔවුන් ප්‍රාග්ධනය ලබා දී සහන ලබා දී පවතින ව්‍යාපාර රැකගන්නා අතරතුර නව ව්‍යාපාර බිහි කළ යුතු බව...