Latest News Trending World Newsචිලී රාජ්‍යයේ ඒකක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක්Channel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240260 චිලී රාජ්‍යයේ ඒකක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. පොලව අභ්‍යන්තරයේ මෙය සිදුව තිබේ. එහෙත් තවමත් එයින් සිදුවූ හානි වාර්තාවී නොමැත....
Features Hard Talk Latest News Trendingජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240260 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ)...
Latest News Trending World Newsලොව පුරා තාක්ෂණික පද්ධති බිද වැටීම්-ගුවන් ගමන් බැංකු සේවා ප්‍රවාහන සේවා නවතීChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240226 සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක හටගත් තාක්ෂණික දෝෂයකින් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ප්‍රධාන...
Latest News Trendingපාස්පෝට් කාර්යාලයේ උණුසුම් තත්වයක්Channel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240200 විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදය අද (19) සිට නැවත ආරම්භ කිරීමත් සමඟ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක්...
Latest News Trendingආණ්ඩුවේ චන්ඩි ගැන තිලංග කතා කරයිChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240229 අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා...
Latest NewsVisit of Secretary DARPG Mr V. Srinivas to Sri LankaChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240195 An Indian delegation from the Department of Administrative Reforms and Public Grievances (DARPG), Ministry of Personnel, Public Grievances and Pensions, Government of India, led by...
Latest News Trending World Newsඩුබායි රජුගේ දියණිය මාහ්රා දික්කසාද වෙයිChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240310 ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය. ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින්...
Latest News Trendingඅධිකරණ ඇමැති මැතිවරණ කොමිසමට නීතිය මතක් කර දෙයිChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240179 ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා...
Features Latest News Trendingකන්ටේනරයක් පන්නලා-නිලධාරිනියන් 2 ක් ඇතුළු රේගුවේ ජ්‍යෙෂ්ඨ 4 කගේ වැඩ තහනම්Channel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240222 රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලාChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240246 බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් වලින් 32 දෙනෙකු මිය ගොස් තිබේ.රජයේ රූපවාහිනී සේවාවටද ගිනිතබා ඇත. රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා...