Hard Talk Latest News Trendingපොලිස්පති ගැන තීරණය 24 වනදාChannel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240226 දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට...
Latest News Trendingරන්ජිත් විමලසූරිය අනුරාධපුර නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්වෙයිChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240301 රන්ජිත් විමලසූරිය මහතා අනුරාධපුර නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්ව සිටී. ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරා සිය පශ්චාත්...
Business News Latest News Trendingක්ෂුද්‍ර – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පැකේජයක්Channel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240273 ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට. ණය ලබාදීම සඳහා...
Features Latest News Trendingනිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයිChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240287 පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන්...
Latest News Trendingජොන්ස්ටන් හදපු පාලම් බන්දුල නොකියා විවෘත කරලාChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240189 හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම පසුගියදා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් පසුගියදා විවෘත කර තිබිණි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240227 ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ...
Features Latest News Trendingඥානසාර හිමිට ඇපChannel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240254 බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ...
Hard Talk Latest News Trendingජල ගාස්තු අසාධාරණ ලෙස වැඩි කිරීමෙන් මණ්ඩලේට ලක්ෂ 6200 ක ලාභයක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240261 නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත්...
Features Hard Talk Latest News TrendingMRI අධ්‍යක්ෂකගේ වැටුපෙන් අඩක් කපාහරින්නට රවී කුමුදේශ්ගෙන් යෝජනාවක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240313 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකෙරෙන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී...
Latest News Trendingජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240184 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට නැවත වතාවක් කොවිඩ්-19 වැළඳී තිබේ. මෙවර ඔහුට එම රෝගය වැළඳී ඇත්තේ තුවාන වතාවටය. 81 හැවිරිදි බයිඩන් හට මෙවර 2024 ඇමරිකානු...