Latest News Trendingසතියෙන් බාර් එක වැහුවේ නැත්නම් බන්දුලට ඇමැතිකමයි-මන්ත්‍රීකමයි එපාද?Channel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240300 හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු...
Latest News Trendingජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන කැබිනට් පත්‍රිකාවක්Channel News Lanka17/07/202418/07/2024 by Channel News Lanka17/07/202418/07/20240232 ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු...
Latest News Trendingපොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240179 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂය තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික...
Hard Talk Latest News Trending22 පාර්ලිමේන්තුවට -සම්මත වුවහොත් දින 30ක් ඇතුලත ජනමත විචාරණයක් ?Channel News Lanka17/07/202417/07/2024 by Channel News Lanka17/07/202417/07/20240185 කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා...
Latest News6,5 ගැටලුව විසඳන්න කැබිනට් අනුමැතියChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240229 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව...
Hard Talk Latest News TrendingIMF වැඩසටහනෙන් ඉවත් වෙන්න-රට පුරා ජන අරගල මධ්‍යස්ථානChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240184 පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ජන අරගල සන්ධානයේ ශාඛා සමිති දිස්ත්‍රික්ක මට්ටමින් ලබන සතියේ සිට අරඹන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක...
Latest News Trending World Newsඇමරිකානුවන් ඇතුළු 6ක් තායිලන්ත හෝටලයක අභිරහස් ලෙස ඝාතනය වෙලාChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240143 තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි Grand Hyatt Erawan Bangkok හි හෝටලයේ කාමරයක පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම මරණ වස පෙවීම නිසා සිදුවූයේද යන්න...
Hard Talk Latest News Trendingහදිසි කැබිනට් සංශෝධනයකට පසුව ආණ්ඩුව විසුරුවයිද?Channel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240235 වහාම හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට යන බවටත් ඉන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවටත් මේ වන විට දේශපාලන අංශයන්හි ආරංචි පැතිර යමින් පවතී....
Hard Talk Latest News Trending‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240159 පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත්...
Hard Talk Latest News Trendingසුරක්ෂා රක්ෂණය නැවතත්Channel News Lanka16/07/202417/07/2024 by Channel News Lanka16/07/202417/07/20240185 මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම...