Latest News Trendingඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ-සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ ජූනි මාසයේChannel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101372 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර...
Latest News Trending World NewsSuez Canal shipping backlog clearedChannel News Lanka04/04/2021 by Channel News Lanka04/04/202101978 Suez Canal Authority (SCA) has said that all 422 ships stranded by the grounding of the giant container ship Ever Given passed through the canal...
Latest News Trending World News50 ක් මියගිය තායිවාන දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි-කළමනාකරු අත්අඩංගුවටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101738 තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරට හේතුව එම දුම්රිය මාර්ගයේ උමග කෙළවරක නඩත්තු කටයුතු සිදු කරමින් තිබු වාහනයක් දුම්රිය මාර්ගයට ලිස්සා යාම බව මේ වන විට හෙළිවී...
Latest News Political News Trendingපළාත් සභා මැතිවරණය ගැන ශ්‍රීලනිප – පොහොට්ටු විශේෂ සාකච්ඡාවේ තීරණයක් නැහැChannel News Lanka03/04/202103/04/2021 by Channel News Lanka03/04/202103/04/202101950 පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත. ශ්‍රීලනිපයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව...
Hard Talk Latest News Trendingසිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්නChannel News Lanka03/04/202103/04/2021 by Channel News Lanka03/04/202103/04/202103753 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි...
Business News Latest News Trendingපොල්තෙල් සිද්ධිය පිටුපස සිටින බලවේග ගැන සොයා බලනවා – නාමල් රාජපක්ෂChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101946 පොල්තෙල් සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්වය පසුපස මෙරට හා විදේශීය පාම් මයිල් හෙවත් කටුපොල් වගාකරුවන් හා පාම් ඔයිල් ගෙන්වන සමාගම් මෙන්ම මෙරටට පාම්...
Business News Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලය කොටස් වෙළෙඳපොළ හරහා බිලියන 20 ණයකර නිකුතුවකටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101995 ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර...
Business News Latest News Trendingවී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගනී-සහල් මිල නොනවතීChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101929 මහ කන්නයට අදාළව මේ වනවිට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට...
Latest Newsරත්තරන් කිලෝ 17 ක්කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202102584 රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගෙන තිබේ. රත්තරන්...
Latest News Sportsශ්‍රී ලංකා බටහිර ඉන්දීය දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරවෙයිChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202102087 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...