Business News Features Latest News Trendingපාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම්-දැනට වගාකළ කටුපොල් ගලවා ඉවතටChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101758 බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කෙරෙන බවට චෝදනා එල්ලවී ඇති පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. මේ අනුව පාම්...
Latest News Trendingපාස්කු ප්‍රහාරයෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා හිටපු ජනාධිපතිට-අගමැතිට එන්තරවාසිChannel News Lanka05/04/202105/04/2021 by Channel News Lanka05/04/202105/04/202101812 ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් රුපියල් මිලියන 500ක...
Latest Newsශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම 14 වැනිදා දක්වා-දැඩි උණුසුම් තත්වයක්Channel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101187 සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සූර්යයා ශ්‍රී...
Latest News Trendingරන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101139 පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය...
Features Health Latest News Trendingනවලෝක රෝහලට ඇදී ගිය කෝටිගණන් මුදල් රජයට ඉතිරි කර ගැනීමට නව වැඩපිළිවෙලක්Channel News Lanka05/04/202105/04/2021 by Channel News Lanka05/04/202105/04/202101866 මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා නවලෝක රෝහල මගින් අධික මුදලක් අයකර සිදුකල PCR පරීක්ෂණ ගුවන්තොටුපලේ පිහිටි රජයේ පරීක්ෂණාගාරය හරහා සිදු කිරීමට රජය කටයුතු කරගෙන යයි...
Business News Latest News Trending World Newsප්‍රශ්නගත පොල්තෙල් යලිත් මැලේසියාවට හරවා යවයිChannel News Lanka05/04/202105/04/2021 by Channel News Lanka05/04/202105/04/202101168 මෙරටට ආනයනයකර තිබු ප්‍රශ්නගත “ඇෆ්ලටොක්සීන්” අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට අඟහරුවාදා (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. කටාන ප‍්‍රදේශයේ...
Latest News Trending World Newsතායිවාන දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් ප්‍රවාහන ඇමතිගේ ඉල්ලා අස්වීම රජය ප්‍රතික්ෂේප කරයිChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101127 පසුගියදා තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍ය ලින් චියා ලුන් සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළද එරට රජය එම ඉල්ලා අස්වීම...
Features Latest News Trendingජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නව ගමනකChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101851 1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජනතා විමුක්ති...
Latest News Trendingසමාජ මාධ්‍ය වලට නව නීතිChannel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101201 සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර...
Latest News Trending World Newsමාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක්Channel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101606 මාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත....