Latest News Trendingතවත් කොවිඩ් මරණ 6 ක් – සමස්ත මරණ 544 – අසාදිත 89651Channel News Lanka19/03/202120/03/2021 by Channel News Lanka19/03/202120/03/202101900 කොවිඩ් -19 ආසාදිත රෝගීන් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ...
Latest News Trending World Newsජිනීවා මානව හිමිකම් ඡන්දය ලබන සඳුදා-මිත්‍ර රටවල් රැසක් අප සමග-ඇමති දිනේෂ්Channel News Lanka19/03/202119/03/2021 by Channel News Lanka19/03/202119/03/202102176 ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුලත් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසීම ලබන...
Business News Latest News Trendingලබන අප්‍රේල් වනවිට අන්ලිමිටඩ් ඩේටා ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සැලසුම්Channel News Lanka19/03/202119/03/2021 by Channel News Lanka19/03/202119/03/202101772 2021 අප්‍රේල් වන විට අනුමත “අසීමිත අන්තර්ජාල සැලසුම්” (Unlimited Data Packages) පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. සිය...
Latest News Trendingචීන එන්නත මෙරට භාවිතය අනුමත කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී නෑ- ඇමතිනි සුදර්ශනී පවසයිChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102097 චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එම...
Latest News Trending World Newsඅගමැති මහින්ද බංග්ලාදේශය බලා යයිChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102118 දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර්...
Latest News Trendingප්‍රශ්නගත සිංහරාජ ඉඩම ගැන විමර්ශනයක් කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයිChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102061 හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් සිදුකරන්නට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. මෙම අක්කර...
Latest News Trending World Newsප්‍රංශයේ යලිත් කොරෝනා පැතිර යයි – රෝහල් පිරේ – පැරිසිය වැසේChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102133 ප්‍රංශයේ පැරිස් අගනුවර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යලිත් වතාවක් මාසයක කාලයක් සඳහා වසා දමා තිබේ. මේ අනුව පැරිස් නගරය හා තවත් ප්‍රදේශ 15 ක් මෙසේ වසාදමා...
Business News Latest News Trendingඋත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමක් නැහැ – අගමැති පවසයිChannel News Lanka18/03/2021 by Channel News Lanka18/03/202101788 උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රට තුළ ගෑස් හිඟයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන්...
Features Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට මෙරටට පැමිණීමේදී නිරෝධායන නීති වෙනස් වෙයිChannel News Lanka18/03/202118/03/2021 by Channel News Lanka18/03/202118/03/202102701 කොවිඩ් එන්නත ලබා ගෙන දින 14 කට පසු ශ්‍රීලංකාවට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් පැය 24 ක කාලයක් තුල PCR පරීක්ෂණයකින් පසු නිවෙස්වලට හෝ නවාතැන්...
Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Trendingසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සංගීත චිකිත්සාවේ නව පෙරළියක්Channel News Lanka18/03/202101/04/2021 by Channel News Lanka18/03/202101/04/202107187 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීතය හා අණුක ජීව විද්‍යාව පදනම් කරගත් අපූරු සංගීත චිකිත්සක පර්යේෂණයක් අතොරක් නැතිව ප්‍රශ්න...