Latest News Trendingඋඩු ගුවනේ පැරෂුට් පැටලී සිදුවූ අනතුරෙන් ගුවන් හමුදා බළගණ නායක මනෝජ් මියයයිChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202103057 අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරෂුට් දෙකක් එකට පැටලී වූ අනතුරින් ගුවන් හමුදා නිලධාරියකු...
Latest News Trending World Newsඑක්සත් රාජධානියේ මහාධිකරණයෙන් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට නිදහසChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101996 එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරය සේවක සේවිකාවන්ට දැඩි නීතිරීති පනවයිChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202102052 සමාජ වෙබ් අඩවි සඳහා හා සමාජ මාධ්‍ය සඳහා හෝ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා චක්‍ර ලේඛයක්...
Latest News Trending World Newsඅයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසීයකට පසු යලිත් සක්‍රිය වෙයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101112 අයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසියයකට පසු යලි සක්‍රීයවී තිබේ. මෙම ගිනි කන්ද සක්‍රියවීමට පෙර පසුගිය මාසයක පමණ කාලයක සිට අයිස්ලන්තයේ භුචලන පනස්දහසක් පමණ සිදු විය....
Latest News Trendingපස්සර බස් අනතුරකින් 15 ක් මරුට – 31 කට තුවාල (වීඩියෝ)Channel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202102241 මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී තවත් 31...
Latest News Trending World Newsමියන්මාරයේ ගැටුම් – අදත් 8 ක් මරුට – මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101855 මියන්මාරයේ හමුදා පාලකයන් විසින් එරට මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. BBC ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු සහ තවත් එරට දේශීය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ....
Latest News Trendingආණ්ඩුව භූමදානයට කැමති වුනේ අපි 20 වන සංශෝධනයට සහය දැක්වූ නිසා-නසීර් අහමඩ්Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102201 ආණ්ඩුව භූමදානයට කැමති වුනේ තමන් 20 වන සංශෝධනයට සහය දැක්වූ නිසා මිස ඉම්රාන් ඛාන් පැමිණි නිසා නොවන බවත් කොරෝනා මෘත දේහ භූමිදානයේදී ආණ්ඩුව යටින් අපිට...
Features Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගුවන් යානයේ පියගැටපෙලේ ඇද වැටේ (වීඩියෝව)Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102492 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටී තිබේ. ජනාධිපතිවරයා යලි නැගී සිට පා...
Features Latest News Trending World Newsප්‍රීතිමත් දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තයටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102152 පින්ලන්තය ලොව ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කල හැකි රටවල් අතරින් පළමු ස්ථානයට සිවු වන වතාවටත් තෝරා ගෙන තිබේ. ලොව ප්‍රීතිමත් දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකර...
Latest News Trendingපරිසර හානි පසුපස ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයින්,ජාවාරම්කරුවන්,නිලධාරින්-මහින්ද අමරවීරChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102048 මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්...