Features Latest News Trendingපස්සර වැනි අනතුරක් සිදුවන මීළඟ ස්ථානය මහනුවර මාවිල්මඩද ? ජනාධිපතිතුමනි පාර සාදා දෙන්නChannel News Lanka21/03/202121/03/2021 by Channel News Lanka21/03/202121/03/202101774 පස්සර දී 14 දෙනෙකුට මරු කැඳවමින් ඇතිවූ මාරක අනතුර සිදුවූ ආකාරයේම මාරක බස් අනතුරක් මීළඟට සිදුවන ස්ථානය මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ...
Features Latest News Trendingඅපේක්ෂා රෝහලේ විකිරණශීලී බංකරය තුල හෙදියන් සිරකර තැබීම ගැන ඇමති නියෝගයෙන් පරීක්ෂණChannel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202101775 මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලී බංකරය තුල එනම් බ්‍රැකී තෙරපි අංශයේ විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර තැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ...
Gossip Latest News Trendingසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණයේදී වසරකට ලක්ෂ 1000 ක පාඩුවක්Channel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202103785 සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මුද්‍රණයේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කල සමාගම් වලට ලොතරැයි මුද්‍රණය ලබාදීම නිසා වසරකට රුපියල් ලක්ෂ දහසක මුදලක් රජයට අහිමි වන බව...
Features Latest News Trendingපස්සර අනතුර සිදුවූ ස්ථානයට වැටක්-රියදුරන් රිමාන්ඩ්-මගී බස්රථ ධාවනයට නව බලපත්‍ර ක්‍රමයක්Channel News Lanka21/03/202121/03/2021 by Channel News Lanka21/03/202121/03/202101720 පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් 35 දෙනෙකුට තුවාල සිදු කරමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා...
Latest News Sports Trending World Newsමෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජාත්‍යන්තර නරඹන්නන්ට අවසර නැහැChannel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202101778 මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල හා පැරා ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර නරඹන්නන් සහභාගී නොකරන්නට එහි සංවිධායකවරු තීරණය කර තිබේ. ඒ කොරෝනා වසංගතය හුතුවෙන් මතුව ඇති...
Latest News Trending World Newsචීන කොවිඩ් එන්නත ලබා ගත් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් ආසාදනය වෙයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102684 පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.දින දෙකකටපෙර ඔහු චීනයේ නිෂ්පාදිත සයිනෝ ෆාර්ම් කොවිඩ් එන්නතද ලබා ගැනීමෙන් දින දෙකකට පසුව මෙසේ කොවිඩ්...
Latest News Trendingපාස්කු ප්‍රහාරයෙන් වූ විපතට යුක්තිය ඉල්ලන කළු ඉරිදා විරෝධතාවය හෙටත්Channel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101801 පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති....
Features Latest News Trending World Newsශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් තැබේChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101265 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත්...
Latest News Trending World Newsවිදේශ ඇමති දිනේෂ් හා ඉන්දියානු මහ කොමසාරිස් බග්ලේ හා අතර හදිසි හමුවක්Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101879 විදේශ අමාත්‍යංශයේදී අද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා අතර හදිසි හමුවක් සිදුවී තිබේ. ලබන සදුදා (22)...
Features Latest News Trendingදෙවන වාරය ගැන තීරණය ජනතාව සතුයි-මාධ්‍ය නිදහස යනු අයිතිකරුවන්ගේ නිදහස නොවේ-ජනපති කියයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101255 තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට...