Business News Latest News Trendingඅවශ්‍යනම් සහල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අවසරයChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101941 වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අවශ්‍ය වුවහොත් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින්...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඉවතලන ආහාර අපද්‍රව්‍ය වලින් ජෙට් ඉන්ධන – කාබන් විමෝචනය 165% කින් අඩුවෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101783 ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය භාවිතයෙන් ජෙට් ඉන්ධන නිපදවීම ආරම්භ කිරීමත් සමග ගුවන් යානා පියාසර කිරීමේදී සිදුවන කාබන් විමෝචනය ශීග්‍රයෙන් අඩුවී තිබේ. මේ වන විට ඉවතලන ආහාර...
Gossip Latest News Trendingඇමැති හා රාජ්‍ය ඇමැති දසදෙනෙක් ඇමති නිලනිවසට අමතරව මන්ත්‍රී නිල නිවෙස් භාවිතයේChannel News Lanka16/03/202117/03/2021 by Channel News Lanka16/03/202117/03/202102973 ඇමති නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තවමත් භාවිත කරමින්...
Latest News Trendingපාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණයි-කොන්ද පණ තියෙන නායකත්වයක් රටට අවශ්‍යයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101991 පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති. මෙම කොමිසමෙන් යම් යම් තොරතුරු හෙළි...
Latest News Trendingනැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ‍්‍රමිකයන්ට නොමිලයේ නිරෝධායන පහසුකම්Channel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202103052 විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ‍්‍රමිකයන්ට නොමිලයේ නිරෝධායන පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
Hard Talk Latest News Trendingමියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ධුරයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101794 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව සඳහන් කරමින් ඒ මහතා තම ෆේස්බුක් සමාජ ජාල...
Business News Latest News Trendingවතු කම්කරුවන්ගේ දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයටChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202102037 තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට්...
Business News Latest News Trendingසහල් මිල තවත් ඉහලට- බාස්මතී කිලෝවකටත් රුපියල් සීයක බද්දක්Channel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202103319 සහල් මිල අඩු කිරීම සඳහා රජය විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති අතර සහල් මිල ශීග්‍රයෙන් ඉහල යමින් පවතී. මේ වන විට කීරි සම්බා...
Features Latest News Trending World Newsසමලිංගික විවාහ සඳහා කතෝලික සභාව අවසර ලබා නොදෙන බවට වතිකානුවෙන් නිවේදනයක්Channel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101320 සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශීර්වාද නොකරන බවත් ඒ සඳහා අවසරය ලබා නොදෙන බවත් වතිකානුව නිවේදනය කර තිබේ. කතෝලික සභාවේ එම තීරණය පාප් වහන්සේද අනුමත...
Features Latest News Trendingඇමති ගෝලබාලයන්ගේ බලපෑමට ආණ්ඩුකාර නියෝගයෙන් වයඹ පළාත් මාරුවීම් නවතීChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101130 ඇමති ගෝලබාලයන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් 2021 වසරේ වයඹ පළාත් සංවර්ධන නිලධාරී ස්ථාන මාරු 2021 මැයි 17 වැනිදා...