Latest News Trending World Newsඋතුරු කොරියාව සමග සම්බන්ධතාවලට බයිඩන් පරිපාලනයේ උත්සාහයන් අසාර්ථක වෙයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101824 ඇමරිකා එක්සත් ජනපදයේ නව බයිඩන් පරිපාලනය උතුරු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට ගත උත්සාහයන් අසාර්ථකවී තිබේ. ඒ ඇමරිකාවේ ලබා දුන් පණිවිඩ...
Latest News Trending World Newsමියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ජාත්‍යන්තර සහය ඉල්ලයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101931 මියන්මාරයේ හමුදා පාලනය අවසන් කර යලිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.මෙම මහජන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හමුදා පාලකයන් විසින් බලයෙන් පහකරන...
Latest News Trending World Newsවිදේශගත ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනය දින හතක් දක්වා අඩු කිරීමට රජයේ අවධානයChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101935 විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කරගෙන යයි. මේ සඳහා අවශ්‍ය කරුණු වහාම සොයා බලන ලෙස සෞඛ්‍ය...
Hard Talk Latest News Trendingකොරෝනා අස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා රක්ෂණාවරණ වැඩි කර ගැනීමේ උත්සහයක්Channel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202102217 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ අනුව දැනට රුපියල් ලක්ෂ දෙකක්...
Features Latest News Trendingහෙලිකොප්ටර් අංගනයක් නිසා කතරගම පුද බිමේ ගස් කපා දැමීමෙන් ජනතාවට කරදරChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202102756 පසුගිය දිනවල කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබේ. කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිමට...
Latest News Political News Trendingශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක්Channel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101901 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් සහිත වාර්තාවක් පසුගියදා පැවැති පක්ෂ විධායක සභාවට ඉදිරිපත් කර ඇත. පසුගිය මහා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා...
Latest News Trendingරට පුරා ලාෆ් ගෑස් හිඟයක් – සිලින්ඩරයක් 640 කින් වැඩි කරන්න ඉල්ලයිChannel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202101862 රට පුරා තැනින් තැන ලාෆ් ගෑස් හිඟයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී ලාෆ් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා පැවසුවේ ගෑස් හිඟය...
Latest News Trendingඋසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමයිChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202102010 විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට නොහැකිවීම නිසා මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග කල් දමා තිබේ. කොරෝනා හේතුවෙන් පාසල් නිසි පරිදි පවත්වා...
Latest News Trending World Newsඅදත් මියන්මාරයේ පොලිස් වෙඩිතැබීම් වලින් 12 දෙනෙකු ඝාතනය වෙයිChannel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202101896 මියන්මාරයේ මැන්ඩාලේ ප්‍රදේශයේ අද පැවති විරෝධතා වලට පොලීසිය වෙඩිතැබීම නිසා සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබේ. වෙඩිතැබීම් වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.මේ...
Latest News Trendingකොවිඩ් එන්නත ලබාගත් ශ්‍රීලාංකිකයින් මෙරටට පැමිණීමේදී නව මාර්ගෝපදේශ මාලාවක්Channel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202102101 රජය නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ අනුව ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට...