Latest News Trending World Newsබොලීවියාවේ හිටපු ජනපතිනිය හා ඇමතිවරු අත්අඩංගුවටChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202102009 බොලීවියාවේ හිටපු අන්තර්වාර ජනාධිපතිනි ජෙනීන් ආනේස් සහ ඇගේ රජයේ ඇමතිවරු ගනනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටි එවෝ මොරාලෙස් ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත්...
Latest News Trending World Newsශ්‍රීලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝඩි අතර දුරකථන සාකච්ඡාවක්Channel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101250 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා Twitter සටහනක්ද තබා ඇත. මෙහිදී ද්වීපාර්ශවික සම්බන්ධතා...
Latest News Trendingපළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීමට තීරණයක්Channel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202102035 පළාත් සභා මැතිවරණය හැකිතාක් ඉක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා...
Features Latest News TrendingLNG ව්‍යාපෘතිය නිශ්චිත සමාගමකට ලබාදීමට කොරෝනා අස්සේ ටෙන්ඩර් කැඳවූ බවට චෝදනාChannel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202102114 කොවිඩ් හේතුවෙන් විදේශිකයන් සඳහා රට වසාදමා තිබියදී මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය...
Latest News Trending World Newsඅත්අඩංගුවට ගනිද්දී මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අයට මිලියන 5400 වන්දිChannel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101983 ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා හි මිනේපොලිස් හිදී පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගැනීමේදී ගෙල සිරකිරීමෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ පවුලේ සාමාජිකයන් හට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර්...
Latest Newsසීනි බදු වංචාව කල ව්‍යාපාරිකයන්ට නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න-උපාලි පියසෝම (ස.ජ.බ)Channel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202102183 සීනි බදු වංචාව සම්බන්ධයෙන් රජයට එල්ලවී ඇති චෝදනා වලින් නිදහස්වීමට, හැකි නම් ඊට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන ලෙස තමන් රජයට අභියෝග කරන...
Features Latest News Trendingමහින්ද-බැසිල් මට ශක්තියක් විවිධ අය අර්බුද හදන්න හැදුවත් ඒවා හරියන්නේ නැහැ-ජනපති ගෝඨාභයChannel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202101401 මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන නායකයන් දෙදෙනා තමන්ට සෑම විටම ශක්තියක් බවත් විවිධ පුද්ගලයින් රාජපක්ෂ පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි...
Features Latest News Trendingකොවිඩ් එන්නත ලබා ගෙන පැමිනෙන ශ්‍රීලාංකිකයන්ට නිවෙසේදී නිරෝධායනයට ඉඩ දෙන ලකුණුChannel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202103469 විදෙස් රටවලදී කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සාකච්ඡා පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස්ගත් ශ්‍රීලාංකිකයන් ගෙන්...
Latest News Trendingසීනි බදු වංචාව ගැන ජනතා විමුක්ති පෙරමුනෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්Channel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202102115 ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු...
Latest News Sportsශ්‍රීලංකාව සමග දෙවන එක්දින තරගයේ ජයත් කොදෙව් කණ්ඩායමටChannel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101802 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව පරාජයට පත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම...