දේශපාලන පලිගැනීම් කොමිසම ගැන සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට පැමිණිලි
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදු වී තිබෙන හෙයින් එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට...
