Latest News Trending World Newsසවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය ගැන ඇමරිකානු බුද්ධි වාර්තා එලියටChannel News Lanka27/02/2021 by Channel News Lanka27/02/202101104 තුර්කියේ ඉස්තාන්බූල්හි සවුදි කොන්සල් ජනරාල් කාර්යාලය තුලදී ඝාතනය කෙරුණු සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සඳහා අවසර දී ඇත්තේ සවුදියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු...
Latest News Trending World Newsආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් නයිජීරියාවේදී පාසල් දැරියන් 317 ක් පැහැර ගෙන යතිChannel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101094 නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිසුවියන් 317 දෙනෙකු පැහැරගෙන ගොස් ඇත. උදෑසන පාසලට කඩාවැදී ඇති තුවක්කුකරුවන් විසින් සිසුවියන් පැහැරගෙන...
Latest News Trendingසමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය මාර්තු 15 දා කොළඹ හයිඩ් පිටියේදීChannel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101055 සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී පක්ෂයේ...
Latest News Trendingකොරෝනා සිරුරු භූමිදාන ස්ථාන සහ සෞඛ්‍ය නිර්දේශවල ප්‍රමාදයක්Channel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101095 කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ ප්‍රමාද විය හැකි බව...
Latest News Trendingහිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාරට පහර දුන් පොලීසියේ පහකගේ වැඩ තහනම්Channel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101058 පෑලියගොඩ පොලිසියේ දී මිගාර ගුණරත්න නමැති නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලීසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.මෙම වැඩ තහනම අදාළ පරීක්ෂණ වලට අදාලව තාවකාලිකව...
Hard Talk Latest News Trending World Newsශ්‍රී ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් නිර්දේශවලට ඇමරිකාව කාලරාමුවක් ඉල්ලයිChannel News Lanka26/02/202127/02/2021 by Channel News Lanka26/02/202127/02/202101236 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් එළිදැක්වු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාලසටහනක් එළිදක්වන්නැයි අමෙරිකා එක්සත් ජනපදය 46 වන මානව...
Latest News Political News Trendingපාස්කු කොමිසමේ නිර්දේශ ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නිල නිවේදනයක්Channel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101119 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සදහා පත්කල ජනාධිපති කොමිෂන්සභාවේ වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර...
Latest News Sports Trending World Newsඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට ලිංගික අපයෝජන කල පුහුණුකරු දිවි නසා ගනීChannel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101166 ඇමරිකානු කාන්තා ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ලිංගික අපයෝජනයට ලක් කල බවට චෝදනා එල්ලවූ එහි හිටපු පුහුණුකරු ජෝන් ගෙඩාර්ට් සිය දිවි හානි කරගෙන තිබේ.ඔහුට එරෙහි චෝදනා...
Latest News Trendingපාස්කු කොමිසමේ වාර්තාව ගැන රනිල් වික්‍රමසිංහගෙනුත් දැඩි විවේචනයක්Channel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101094 පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක්...
Features Latest News Trendingකොරෝනා මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය මෙන්නChannel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101101 කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන මෙම ගැසට්ටුව...