Latest News Trending World Newsමියන්මාර හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට මියන්මාර ජනතාවගෙන් චෝදනාChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101482 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට විරෝධය පළකරමින් මියන්මාර ජනතාව එරට යන්ගුන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. මෙහිදී ඉංග්‍රීසි , චීන...
Latest News Trending World Newsදිනක් තුල තෙවන ගුවන් අනතුර-අහසෙන් වැටුණු කැබලිවලින් 2 කට තුවාල-නිවාස වාහනවලට හානිChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101411 නෙදර්ලන්ත ගුවනේ පියාසර කල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීම නිසා එයින් විසිවූ යකඩ කැබලි බිමට පතිත වීම නිසා නෙදර්ලන්තයේ මීර්සෙන් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු...
Latest News Trending World Newsඇමරිකාවේ ටෙක්සාස්හි අධික ශීත තත්වයෙන් 70 ක් මරුටChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101110 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති අධික ශීත දේශගුණ තත්වය හේතුවෙන් මේ වන විට 70 දෙනෙකු මිය ගොස් තිබේ. ටෙක්සාස් ජනපදයේ ඇතැම් ස්ථාන වල...
Latest News Trending World Newsනයිජීරියාවේ ගුවන් යානයක් කඩා වැටී හතක් මරුටChannel News Lanka21/02/202121/02/2021 by Channel News Lanka21/02/202121/02/202101046 නයිජීරියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. එන්ජින් දෝෂයක් නිසා යානය කඩා වැටී ඇත්තේ එරට අබුජා අගනුවර ගුවන්තොටුපල ආසන්නයේ දීය. ඒ...
Latest News Trendingදේශපාලන පලිගැනීම් විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයිChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101548 දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ...
Business News Latest News Trending World Newsඇමරිකාවේදී ගුවන් යානයක එන්ජිමක් අහසේදී පුපුරා යයි -241 දෙනෙකුගේ දිවි යන්තමින් ගැලවේChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101591 ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් ගුවන් තොටුපළෙන් අද දහවල් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගත කරන අතර තුර ඉහල අහසේදී එන්ජිමක් පුපුරා ගොස් තිබේ. යුනයිටඩ්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsසායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර්ට තවත් පිරිමි දරුවෙක් !Channel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101034 බොලිවුඩයේ සුපිරි නළු නිලි යුවලක් වන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර් හට තවත් පිරිමි දරුවකු ලැබීලා , මේ කරීනාගේ දෙවන දරුවා ය. 2012 දී...
Latest News Sports Trendingබටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රීලංකා කණ්ඩායම මෙන්නChannel News Lanka21/02/202114/01/2024 by Channel News Lanka21/02/202114/01/202401404 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රීලංකා කණ්ඩායම තෝරා ගෙන තිබේ. ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුනාරතන දරන අතර T-20 තරග සඳහා නායකත්වය...
Latest News Trendingසාමාන්‍ය පෙළත් අසමත් අය පාස්කු ප්‍රහාරය ගැන තීරණ ගන්නේ කොහොමද – කාදිනල් හිමිChannel News Lanka21/02/202121/02/2021 by Channel News Lanka21/02/202121/02/202101081 සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්...
Latest News Political News Trendingපොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල් – විමල්ට බැසිල් එක්ක ගැටුමක් තියෙනවා-මහින්ද පතිරණChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101133 පොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල් රාජපක්ෂ බවත් විමල් වීරවංශ මුල සිටම පොහොට්ටුවට විරුද්ධව වැඩ කල බවත් තමා විමල්ට call කලාම පොහොට්ටුව හදන්න එපා කියලා විමල් පැවසු...