Latest News Trendingපළාත් පාලන ආයතන වලින් අයකරන වරිපනම් හා අනෙකුත් ගාස්තු වැඩි කෙරේ ?Channel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101261 පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට රජය තීරණය කර තිබේ. මේ අනුව වරිපනම් හා අනෙකුත් ගාස්තු වැඩි කෙරෙනු ඇත. මේ සඳහා පළාත් පාලන පනත සංශෝධනය කෙරේ....
Latest News Trendingපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව ගැන අධ්‍යනයට හය පුද්ගල ඇමති කමිටුවක්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/20210927 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර...
Latest News Trending World Newsමියන්මාර උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ 20 හැවිරිදි තරුණිය මරුටChannel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101961 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව වීථි බැස උද්ඝෝෂණය කල ජනතාව වෙත පොලීසිය කල වෙඩි තැබීමෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මයා කෙයින් නමැති මෙම තරුණිය...
Latest News Sportsක්‍රිකට් පරාජයේ වගකීම ක්‍රීඩකයන් ගත යුතුයි – මෙවරත් නිලවරණය ජය ගන්නවා -ෂම්මි සිල්වාChannel News Lanka19/02/2021 by Channel News Lanka19/02/202101654 ක්‍රිකට් පරාජයේ වගකීම සම්පූර්ණ ක්‍රීඩකයන් බාර ගතයුතු බවත් ප්‍රතිවාදියට වඩා චන්ද 100ක් ලබා ගෙන මෙවර නිලවරනය මම අනිවාර්යයෙන් ජය ගන්නා බවත් තිලංගගේ සංගම් සියල්ල උදව්...
Business News Hard Talk Latest News Trendingනායකත්ව පුහුණුවට ටෙලිකොම් ඉහල නිලධාරීන් සංවිධානය කල විනෝද ගමනක් සභාපති නවත්වයිChannel News Lanka19/02/202120/02/2021 by Channel News Lanka19/02/202120/02/202101955 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නායකත්ව පුහුනුවක් සඳහා යැයි පවසමින් පෙබරවාරි 26,27,28 තෙදින දඹුල්ලේ තරු පහේ හෝටලයක සංවිධානය කර තිබු...
Features Latest News Trending World Newsලොව රටවල් 130 කට එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැහැ – එක්සත් ජාතීන්ගේ මහලේකම්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101232 ලොව පුරා රටවල් 130 කට තවමත් එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැතැයිද එය විශාල අසාධාරණයක් බවද එම නිසා කොරෝනා ලොවෙන් තුරන් කිරීම පහසු නොවන බවද එක්සත්...
Features Latest News Trending World Newsපියාගේ ඝාතකයන්ට සමාව දෙනවා – ඔවුන් නිදහස් කරනවාට විරෝධයක් නැහැ-රාහුල් ගාන්ධි පවසයිChannel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101322 තම පියා වූ රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූ මොහොතේ තමාට දරා ගත නොහැකි වේදනාවක් ඇති වූ නමුත් තමන් දැන් එම ඝාතකයන්ට වෛර නොකරන බවත් තමන් එම...
Latest News World Newsයළි හිස එසවූ ඉබෝලා මැඩලන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/20210913 ගිනියාව පසු ගිය සතියේ ඉබෝලා වසංගතය පැතිර යන බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රෝගය තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් 11,000කට වැඩි...
Latest News World Newsවසර 6කට පසු ජෙරුසලමට හිමපතනයක්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101515 ඊශ්‍රායලයේ අග නගරය වන ජෙරුසලමට වසර 6කින් පසුව දුර්ලබ හිමපතනයක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. ප්‍රදේශයේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක්ද හිම වලින් ආවරණය වී ඇති...
Latest Newsබැඳුම්කර නඩු විභාගයට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ දෙකක්Channel News Lanka18/02/202119/02/2021 by Channel News Lanka18/02/202119/02/202101056 යහපාලන රජය සමයේදී පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට නීතිපතිවරයා ගොනුකළ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා...