Latest News Political News Trendingනව රාජ්‍ය ඇමතිවරු සිවු දෙනෙක් ?Channel News Lanka21/11/202022/11/2020 by Channel News Lanka21/11/202022/11/20200823 ලබන ජනවාරි මාසයේ මුලදී නව රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී මහින්ද සමරසිංහ මහතාට එක් නියෝජ්‍ය ඇමති...
Latest News Trendingනව පොලිස්පති ගැන තීරණය ගන්න සඳුදා පාර්ලිමේන්තු සභාව රැස්වේ.Channel News Lanka21/11/202021/11/2020 by Channel News Lanka21/11/202021/11/202001562 නව පොලිස්පතිවරයා සමබන්ධයෙන් නම් කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු සභාව ලබන සඳුදා රැස්වේ. එසේම මෙහිදී අභියාචනාධිකරණයේ පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයා විසින් නම්...
Latest News Trendingඅයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතවේChannel News Lanka21/11/202022/11/2020 by Channel News Lanka21/11/202022/11/20200358 2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 52ක් හිමිවිය....
Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පුතාටත් කොරෝනා වැළඳිලාChannel News Lanka21/11/202021/11/2020 by Channel News Lanka21/11/202021/11/20200612 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුත් වැඩිමහල් ඩොනල්ඩ් ට්‍රම්ප් (ජුනියර්) හට කොරෝනා රෝගය වැළඳී තිබේ. ඔහු තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන අතර මේ වන විට නිරෝධායනයට...
Latest News Trendingකොරෝනා බිය මහබැංකුවටත් පැතිරේChannel News Lanka21/11/202021/11/2020 by Channel News Lanka21/11/202021/11/20200427 මහ බැංකු සේවකයකුට කොරෝනා ආසාදනය වීමත් සමග මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. මෙසේ කොරෝනා...
Business News Latest News Trendingමහබැංකු වංචාව යටපත් වන ලකුණු ? සිතාසි දෙන්න විදිහක් නැහැ – අලි සබ්‍රිChannel News Lanka20/11/202022/11/2020 by Channel News Lanka20/11/202022/11/20200868 මහ බැංකු බැඳුම්කර වංචාව යටපත් වන ආකාරයක් දක්නට තිබේ. ඒ අදාළ සිද්ධියට සම්බන්ධ නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි අධිකරණ ඇමති අලි සබ්රි...
Latest News Political News Trendingඑජාපය යලි ගොඩනගන්න හිටපු මන්ත්‍රීවරු සාකච්ඡා අරඹතිChannel News Lanka20/11/202020/11/2020 by Channel News Lanka20/11/202020/11/20200324 එක්සත් ජාතික පක්ෂය යලි ගොඩනැගීම සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රබලයන් පිරිසක් පසුගිය දිනවල සාකච්ඡා කීපයක්ම පවත්වා තිබේ. විවිධ කණ්ඩායම් වශයෙන් මෙම සාකච්ඡා...
Latest News Trendingචීන ගල් අගුරු බලාගාරයක් සෑදීමට ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකරන්නට යන බවට චෝදනාChannel News Lanka20/11/202020/11/2020 by Channel News Lanka20/11/202020/11/202001229 ටෙන්ඩර් කැදවීමකින් තොරව පරිසර හිතකාමී නොවන ගල් අගුරු බලාගාරයක් සෑදීම සදහා චීන සමාගමකට අවසර ලබා ගැනීම සදහා විදුලි ඉංජිනේරුවන් වැටුප් වැඩි කිරීමට යන බවට පාරිභෝගික...
Business News Latest Newsආනයනය සීමා පැනවීම පැනවීම ගැන යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට විරෝධයChannel News Lanka20/11/202020/11/2020 by Channel News Lanka20/11/202020/11/20200354 ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම හා දිගින් දිගටම ආනයනය සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමයන්ට විරුද්ධ බව පවසමින් නිවේදනයක් නිකුත්...
Latest News Trending World Newsදෙවැනි වරටත් ඡන්ද ගණන් කල ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථිර වෙයිChannel News Lanka20/11/202020/11/2020 by Channel News Lanka20/11/202020/11/20200893 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යලිත් ගණන් කිරීමේදීද වැඩි ඡන්ද ලබා ගැනීමට ජෝ බයිඩන් සමත්වී තිබේ. ඒ සමග ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය නීත්‍යානුකූල වී...