Latest News Trending World Newsට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණයට දැන්මම සැරසෙයිChannel News Lanka13/11/202013/11/2020 by Channel News Lanka13/11/202013/11/20200536 මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණය සඳහ රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින්නට බලාපොරොත්තු වන බව සිය හිතවතුන් සමග පවසා තිබේ....
Latest News Trendingකොළඹ ජනතාවට වේරහැර රියදුරු බලපත් අංශය විවෘත වෙයිChannel News Lanka12/11/202014/11/2020 by Channel News Lanka12/11/202014/11/20200612 කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි විවෘත කර තිබේ. කෙසේ වෙතත් රියදුරු...
Latest News Trending World NewsReport claims dozens of depraved ISIS soldiers returned to Sri LankaChannel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200611 A British newspaper has claimed that dozens of depraved ISIS soldiers returned to Sri Lanka. The SUN newspaper reported that Sri Lanka has seen dozens...
Latest News Trending15 දා මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිර පළාත අගුලු දමයි – බස් ධාවනයත් නවතීChannel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200268 වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00...
Latest News Political News2021 අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට – විවාදයට දින 19 ක්Channel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200253 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඉන්පසුව එය දින 19 ක් විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව ලබන 18 සිට 21...
Latest Newsඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරChannel News Lanka11/11/202011/11/2020 by Channel News Lanka11/11/202011/11/20200298 ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා ඇතිකර...
Latest News Trendingරට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් රැසක්Channel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200307 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ. ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන්...
Business News Latest Newsබැංකු ණය සහන 2021 අප්‍රේල් දක්වා දිගු කරන්නැයි මහබැංකුවෙන් නියෝගChannel News Lanka11/11/202011/11/2020 by Channel News Lanka11/11/202011/11/20200499 ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2021 අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට...
Latest News Sports2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශුරතාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටChannel News Lanka10/11/202011/11/2020 by Channel News Lanka10/11/202011/11/20200416 මෙවර 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශුරතාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කදුළු පහකින් පරදවමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම...
Latest News Trendingබස් ගාස්තු තාවකාලිකව වැඩි කෙරේ – බස් හිමියන්ට රජයෙන් සහන රැසක්Channel News Lanka10/11/202014/11/2020 by Channel News Lanka10/11/202014/11/20200433 කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලික බස් හිමියන් පත්ව ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන කොරෝනා වසංගතය අවසන් වනතුරු බස් ගාස්තු වැඩිවීමක් රජය විසින් ලබාදී තිබේ. අදියර තුනක් යටතේ...