Business News Latest Newsආණ්ඩුව සීනි මුදලාලිලා මට්ටු කරන්න උපරිම මිලක් පනවයිChannel News Lanka10/11/202014/11/2020 by Channel News Lanka10/11/202014/11/20200370 සීනි සඳහා රජය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිලක් පනවා තිබේ. ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග...
Latest News World Newsදෝෂාභියෝගයකින් පේරු ජනාධිපති ඉවතටChannel News Lanka10/11/202010/11/2020 by Channel News Lanka10/11/202010/11/20200766 පේරු ජනාධිපති මාර්ටින් විස්කාරා දෝෂාභියෝගයක් මගින් එම ධුරයෙන් ඉවත් කරන්නට එරට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව දුෂණ චෝදනා එල්ලවී තිබිණි. මෙම දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද...
Health/Science & Tech/Astrology Latest News World Newsකොරෝනාවට ඇමරිකානු හා ජර්මානු සමාගම් එක්ව එන්නතක් – චීන එන්නත බ්‍රසීලයේ අසාර්ථකයිChannel News Lanka10/11/202026/11/2020 by Channel News Lanka10/11/202026/11/20200316 කොරෝනා රෝගය සඳහා සියයට අනුවක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඇමරිකානු හා ජර්මානු ඖෂධ සමාගම් දෙකක් සමත් වී තිබේ. මෙම එන්නත නිපදවූ ෆයිසර් සමාගම ඇමරිකානු...
Latest Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යලි විවෘත කෙරේChannel News Lanka10/11/2020 by Channel News Lanka10/11/20200379 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් හෙට (11) සිට නැවත විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ප්‍රධාන...
Art - Cinema - Fashion - Astrology Entertainment/Travel/Culture/Architect Latest News Sportsඅනුෂ්කා ශර්මාගේ දරු ප්‍රසුතිය නිසා කෝලිට ටෙස්ට් තරග තුනක් මග හැරෙයිChannel News Lanka10/11/202023/11/2020 by Channel News Lanka10/11/202023/11/20200607 මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දියානු නායක විරාත් කෝලි ටෙස්ට් තරග 4 න් 3 ක්ම ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කර තිබේ. ඒ ඔහුගේ බිරිඳ නිළි අනුෂ්කා ෂර්මා...
Latest News World Newsඅසර්බයිජානය – රුසියානු හෙලිකොප්ටරයක් බිම හෙලයිChannel News Lanka10/11/202010/11/2020 by Channel News Lanka10/11/202010/11/20200402 අසර්බයිජානය විසින් වැරදීමකින් රුසියානු හෙලිකොප්ටරයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලා තිබේ. අසර්බයිජාන හමුදා විසින් ආර්මේනියානු දේශ සීමාව අසලදී මෙම රුසියානු හෙලිකොප්ටරය බිම හෙලා තිබේ. මේ සම්බන්ධයෙන්...
Latest News World Newsඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ධුරයෙන් ඉවතටChannel News Lanka10/11/202017/11/2020 by Channel News Lanka10/11/202017/11/202001091 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් එම තනතුරින් ඉවත් කර තිබේ. නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රිස්ටෝපර් මිලර් පත් කර තිබේ. පසුගිය...
Latest News World News‘Possible breakthrough in disengagement process’: India, China may hold Corps Commander-level talks this weekChannel News Lanka10/11/202010/11/2020 by Channel News Lanka10/11/202010/11/20200387 As the Indian and Chinese armies remain locked in a bitter border standoff in eastern Ladakh sector since May this year, India and China are...
Business News Gossip Latest News Trendingසහල් මිල ඉහලට – මෝල් හිමියන් බොරු බිල් දමා ඉතිරිය ලොරියට දෙන්න කියලාChannel News Lanka09/11/202023/11/2020 by Channel News Lanka09/11/202023/11/20200778 රජය මගින් පාලන මිල නියම කිරීම ඇතුළු විවිධ පියවර ගත්තද හා පරිමාන සහල් මෝල් හිමියන් දිගින් දිගටම සහල් මිල ඉහල නැංවීම නිසා ජනතාව දැඩි අසීරුවට...
Features Latest News Trendingඅධ්‍යාපන ලොක්කෝ ඇමති සහ ලේකම් නොමග යවලා – දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය බිඳ වැටේChannel News Lanka09/11/202011/11/2020 by Channel News Lanka09/11/202011/11/20200523 අධ්‍යාපන අමාත්‍යංශයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කිරීම වෙනුවට අධ්‍යාපන බලධාරීන් යලිත් රූපවාහිනී හා ගුවන් විදුලි සේවා ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම ආරම්භ කිරීමත් සමග දුරස්ථ...