Latest News Trending World Newsඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙකු මරුටChannel News Lanka14/05/202414/05/2024 by Channel News Lanka14/05/202414/05/20240153 ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම...
Latest News Sports TrendingSanjeewa Wickramanayake wins Mark Bostock Memorial Trophy 2024Channel News Lanka14/05/2024 by Channel News Lanka14/05/20240242 The Mark Bostock Memorial Trophy 2024 Golf Tournament took place at the Victoria Golf Resort (VGR) course in Rajawella with top class golfer Sanjeewa Wickramanayake...
Features Hard Talk Latest News Trendingමැතිවරණ දෙකම එකම දිනෙක පවත්වන්නට හැකිබව මැතිවරණ කොමිසම කියයිChannel News Lanka13/05/202413/05/2024 by Channel News Lanka13/05/202413/05/20240166 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනෙක පවත්වන්නට තමන්ට හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපතිවරණය කැඳවීම ජුලි 17 වැනිදායින් පසුව ඕනෑම මොහොතක සිදු කරන්නට මැතිවරණ කොමිසමට...
Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු 10 ක් උසස් රජයේ නිලධාරීන් 200 ක් විදේශීය පුරවැසියන් බව හෙළිවෙයිChannel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240134 විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්...
Business News Latest News Trendingබදු හොරු ගැන අනාවරණයක්Channel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240202 විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය...
Latest News Trendingවිදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Channel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240161 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව...
Business News Features Hard Talk Latest News Trendingදේශීය පාවහන් සමාගම් ජනතාව සූරාගෙන කති-බිලියන ගණන් අසාධාරණ ලාභChannel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240204 මෙරට පාවහන් නිපදවන සමාගම් ජනතාව ගසා කමින් විශාල ලෙස අසාධාරණ ලාභ උපයන බවට ජනතාව චෝදනා නගති. මේ වන විට දේශීයව නිපදවන පාසල් දරුවන්ගේ පාවහන් යුගලක...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ?Channel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240120 තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි...
Latest News Trendingදේශපාලන අනාවැකි නවතා රස්සාව කරන්න – නන්දලාල්ට හඳුනේත්තිගෙන් ටොක්කක්Channel News Lanka13/05/2024 by Channel News Lanka13/05/20240123 මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය වන්නේ රටේ අනාගතය ගැන දේශපාලන අනාවැකීම නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මහ බැංකු අධිපතිවරයාගේ...
Business News Latest News Trending World Newsඉරාන ගුවන් සේවයක් ගැන ශ්‍රීලංකාවට ඇමරිකානු විරෝධයChannel News Lanka13/05/202413/05/2024 by Channel News Lanka13/05/202413/05/20240237 ඉරානයට අයත් පෞද්ගලික ගුවන් සේවාවක් වන ‘මහන් එයාර්’ (Mahan-Air) සමාගමේ යානාවලට ශ්‍රී ලංකාව සමඟ ගුවන් මෙහෙයුම් සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන්...