Features Latest News Trendingරොනී ද මැල්ගේ ආදාහන කටයුතු මාර්තු 1 මාතරදීChannel News Lanka29/02/202429/02/2024 by Channel News Lanka29/02/202429/02/20240234 ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මාර්තු...
Latest News Trendingයුතුකම් හා වගකීම් පැහැර හැරි ප්‍රධාන ආයතනය මහ බැංකුව-විජයදාස රාජපක්ෂChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240137 රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. යුතුකම්...
Latest News Trendingකතානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප සහයChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240145 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත ඒ අනුව එම...
Features Latest News Trendingලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයිChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240193 දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා...
Latest News Trending’’කතානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා’’Channel News Lanka28/02/2024 by Channel News Lanka28/02/20240165 පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර...
Latest News Trendingරජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මියයයිChannel News Lanka27/02/202429/02/2024 by Channel News Lanka27/02/202429/02/20240174 හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර...
Latest News Trendingඋද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka27/02/202428/02/2024 by Channel News Lanka27/02/202428/02/20240176 ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා...
Latest News Trendingමේ වසරේ ජල ගාස්තු වැඩි වීමක් නෑChannel News Lanka26/02/202429/02/2024 by Channel News Lanka26/02/202429/02/20240140 මෙම වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. යෝජිත ජල...
Latest News Trendingජනතාව පෙලන බවට SPMC ට චෝදනාChannel News Lanka26/02/202428/02/2024 by Channel News Lanka26/02/202428/02/20240185 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල නියම කිරීමේදී සංස්ථාව අති විශාල ලාභයක් ලබාගන්නා බව රජයේ කාරක සභාව (කෝප්) නිකුත් කළ නවතම වාර්තාවෙහි...
Business News Latest News TrendingETIHAD වගකීමක් නැති කැලුම් සමග පෙරටමChannel News Lanka24/02/202424/02/2024 by Channel News Lanka24/02/202424/02/20240185 කටුනායක ගුවන්තොටුපල වෙත ETIHAD ගුවන් සේවයේ යානාවලින් පැමිණෙන මගීන්ගේ පැමිණිලි භාර ගැනීමට එම ගුවන් සේවයේ නියෝජිතයන් නොසිටීම නිසා ගුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුනදෙති. පසුගිය පෙබරවාරි 22...