Business News Features Latest News Trendingනවලෝක රෝහල මිලදී ගන්න ආයෝජකයින් පහළොවක් ?Channel News Lanka24/02/2024 by Channel News Lanka24/02/20240333 නවලෝක රෝහල මිලදී ගැනීම සඳහා ප්‍රධාන පෙලේ ආයෝජකයින් පහළොවකට අධික ඉදිරිපත්ව සිටිති. රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා හැටන් නැෂනල් බැංකුවට සින්න වු...
Features Latest News Trendingදුෂිත අධ්‍යාපන ලොක්කෝ හදිසි මිලදී ගැනීම් වලට වසන්තාවත් නොමග යවලාChannel News Lanka24/02/202424/02/2024 by Channel News Lanka24/02/202424/02/20240308 බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ....
Hard Talk Latest News Trendingකළුකඩ වෛද්‍යවරුන්ගෙන් ජනතාව බේරාගන්න මිල පාලනයක් ?Channel News Lanka24/02/2024 by Channel News Lanka24/02/20240311 ඇතැම් වෛද්‍යවරුන් විසින් හිතුහිතු පරිදි ගාස්තු අයකිරීම නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටිති. ඇතැම් වෛද්‍යවරු ඖෂධ හල්ද පවත්වා ගෙන යමින් ඖෂධ සඳහාද අධික මුදලක් අයකරති....
Latest News Trendingදරුවන් 1500ක් පමණ බන්ධනාගාරවලChannel News Lanka23/02/2024 by Channel News Lanka23/02/20240160 බන්ධනාගාරගතව සිටින පිරිස්වලින් සියයට 65ක ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්...
Latest News Trendingවර්ජනයේ යෙදෙන වරාය සේවකයන්ගේ සේවය අත්හිටුවයිChannel News Lanka22/02/202423/02/2024 by Channel News Lanka22/02/202423/02/20240205 වැඩ වර්ජනයක නිරත වන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර අධිකරණයට ඒ ගැන දැනුම් දීමට සූදානම් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. වෛද්‍ය නිවාඩු සඳහා...
Latest News Trending‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘Channel News Lanka22/02/202423/02/2024 by Channel News Lanka22/02/202423/02/20240168 වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ අදපැවැසූහ. මහා නා හිමියන් ඒ බව...
Latest News Trendingගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයිChannel News Lanka21/02/202421/02/2024 by Channel News Lanka21/02/202421/02/20240157 ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය. තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ...
Business News Latest News Trendingමාළු ගණන් උස්සයිChannel News Lanka20/02/202421/02/2024 by Channel News Lanka20/02/202421/02/20240197 වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මාලු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාලු මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයිද...
Latest News Trendingණය ගෙවීම ඇරඹුවොත් ඩොලර් හිදෙනවා-ගම්මන්පිලChannel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240133 ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරමින් සිටිනුයේ මැතිවරණ උපක්‍රමක් ලෙසින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ණය ගෙවීම ආරම්භ කලහොත් තෙල්...
Latest News Trendingකොටකෙතන ඝාතකයාට මරණ දඬූවමChannel News Lanka19/02/202420/02/2024 by Channel News Lanka19/02/202420/02/20240120 ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’...