Hard Talk Latest News Trendingටොයෝටා එයාර් බෑග් දෝෂ නිසා මරණ තිහක්-ජනප්‍රිය කාණ්ඩ කීපයක් යලි කැඳවයිChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240191 ටොයෝටා වාහන වල දෝෂ නිසා වාහන වර්ග කීපයක් යලි කැඳවයි ටොයෝටා සමාගමේ පැරණි වාහන වර්ග කීපයකට අයත් වාහන 50,000 ක භයානක එයාර් බෑග් දෝෂ පවතින...
Features Latest News Political News Trendingලොහාන්ගේ හදිසි ඇමතිධුරය මහා මැතිවරණයක පෙරනිමිත්තක් ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240187 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලොහාන් රත්වත්තේ හට රාජ්‍ය ඇමති ධුරයක් හිටිහැටියේම ලබාදීම හදිසි මහා මැතිවරණයක් පෙරනිමිත්තක්දැයි දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. මහා මැතිවරණයක්...
Latest News Political News Trendingඑජනිස ලේකම් ධුරයෙන් අමරවීර – තිලංග දෙදෙනාම ඉවත්වෙයි ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240131 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් අද (30) උදෑසන...
Features Latest News TrendingCEB ලයිට් කැපීමෙන් බිලියන ගණන් උපයලා – LECO ශත 18 ටත් ලයිට් කපලාChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240159 විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස මාපලගම මහතාගේ නිවසේ...
Features Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240146 ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක්...
Features Hard Talk Latest News Trendingඋරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240159 උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින්...
Latest News Political News Trendingරජයට විරෝධය පලකිරීමට සමගි ජන බලවේගයට අද කොළඹටChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240216 වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය...
Business News Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingසෞදියට ලොවම ආකර්ෂණය කරන කාන්තාරයේ Dream of the DesertChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240649 කාන්තාර තරණය කිරීම වඩාත් ආකර්ෂණීය කරමින් සෞදි අරාබිය නවීනතම පහසුකම් සහිත Dream of the Desert නම් සුඛෝපභෝගී දුම්රියක් නිර්මාණය කර තිබේ. සෞදි අරාබි රජයට අයත්...
Latest News Political News Trendingචන්ද්‍රිකාගේ නව සන්ධානය ගැන සාකච්ඡාChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240171 හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා වී ඇත. එක්සත් ජනතා නිදහස්...
Hard Talk Latest News Political News Trendingරනිල් – නාමල් සාකච්ඡාවක් ?Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240263 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වර්තමාන දේශපාලන තත්වය හා රටේ තත්වයත් ඉදිරි මැතිවරණ...