Latest News Sports TrendingROYAL -THOMIAN මාර්තු 07, 08, 09 SSC හිදීChannel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240234 කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වන “නිල් මහ සටන” ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ආලියා බාත්-නළුවා රන්බීර් කපූර්Channel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240342 69 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ ගුජරාට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. එහිදී 2023 වසරේ තිරගතවූ සිනමා පට සඳහා සම්මාන ප්‍රදානය කෙරුණු...
Latest News Political News Trendingජනරාල් දයා රත්නායකත් සමගි ජන බලවේගයට එක්වෙයිChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240187 දශක 3ක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් යුද නායකයකු සේම ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා...
Latest News Sports Trendingහොකී ටර්ෆ් දෙකක් නොමිලේ ගන්නට ඩොලර් ලක්ෂ දෙකක් පිල්ලි ගහන්න උත්සහයක්Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240238 කොළඹ රීඩ් ඇවනිවු හොකී ක්‍රීඩාංගනය හා මාතලේ කෘතීම හොකී ක්‍රීඩාංගනය සඳහා ආසියානු හොකී සම්මේලනයෙන් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා ඩොලර් ලක්ෂ දෙකක පමණ මුදලක් ක්‍රීඩා අමාත්‍යංශයේ...
Hard Talk Latest News Trendingරාජ්‍ය අංශයේ සියලු විධායකයින් අද ලෙඩවෙයිChannel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240164 රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. ඉල්ලීම් කිහිපයක්...
Business News Hard Talk Latest News Trending2025 වසරේදී නව දේපළ බද්දක්Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240206 මේ අතර 2025 වසරේදී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය. දේපළ බද්ද සෘජු බද්දක් වන...
Features Latest News Trendingනවක වධය නැවතත් – අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 6කට ඇපChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240237 සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන්...
Latest News Trendingලොහාන් රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිවුරුම් දෙයිChannel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240136 වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම...
Latest News Political News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ප්‍රභාත් මාතරගේ පත් කෙරේChannel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240223 ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ පත් කර තිබේ. මේවන...
Business News Latest News Trendingජෝර්දානයේදී ඇමරිකානු හමුදා භටයන් 3 ක් මරුට – 30 කට තුවාලChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240181 ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා භටයන් තිදෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාර සිරියානු දේශසීමාව...