Features Latest News Trending World Newsතායිවානයට චීන විරෝධී නව ජනපතිවරයෙක්Channel News Lanka14/01/2024 by Channel News Lanka14/01/202402027 චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විලියම් ලායි තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ. ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා...
Business News Features Latest News Trendingකර්මාන්තශාලා දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලාChannel News Lanka13/01/2024 by Channel News Lanka13/01/20240310 ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා...
Hard Talk Latest News Trendingඔන්ලයින් පනත ලබන 23-24 විවාදයටChannel News Lanka13/01/202413/01/2024 by Channel News Lanka13/01/202413/01/20240309 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින...
Features Hard Talk Latest News TrendingScholarship for studying Hindi in India for the Academic Session, 2024-25Channel News Lanka13/01/2024 by Channel News Lanka13/01/20240299 The Ministry of Human Resource Development, Government of India is offering scholarships to Sri Lankan nationals to study Hindi at the Kendriya Hindi Sansthan (Central...
Features Hard Talk Latest News Trendingයුක්තිය රටේ නීතියට මානව හිමිකම් වලට අනුව විය යුතු බවට කොමිසමෙන් අවවාදChannel News Lanka13/01/2024 by Channel News Lanka13/01/202402018 මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා...
Political News Trendingහිටපු ජනපති යළි ශ්‍රීලනිපයටChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240276 හිටපු ජනපතී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ වැඩ පිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකා...
Latest News Trendingකෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240199 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද...
Business News Features Latest News Trendingඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240128 ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. මේ හිඟ මුදල් මෙම අවුරුද්දේදී ගෙවා...
Business News Hard Talk Latest News Trendingවිදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙනChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240275 විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Features Latest News Trendingදේශබන්දුගේ ධුරය අත්හිටුවනු..- මාලිමාව අධිකරණයටChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240130 දේශබන්දු එන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...