Latest News Trendingඅලුත් මන්ත්‍රී දිවුරුම් දෙයිChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240217 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා...
Features Latest News Trending World Newsයුද්ධයකට සුදානම් වන්න – සාමකාමී ස්වීඩනය ජනතාවට කියයිChannel News Lanka12/01/202412/01/2024 by Channel News Lanka12/01/202412/01/20240365 අනාගතයේදී ඇතිවිය හැකි යුද්ධයක් සඳහා සුදානම් වන ලෙස ස්වීඩන රජය එරට ජනතාවට දැනුම්දී තිබේ. වසර 210 ක් තිස්සේ සාමකාමී රටක් ලෙස කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවුණු...
Business News Latest News Trendingසුද්දො ඇවිත් වැට් නොගෙවා අපේ සල්ලි රට පටවනවාChannel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240178 ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ...
Business News Latest News Trending World Newsශ්‍රීලංකාව හා උගන්ඩාව අතර සම්බන්ධතා තවදුරටත් ඉදිරියටChannel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240299 උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි මහතා, ශ්‍රීලංකාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ උගන්ඩාවේ මහ කොමසාරිස් කනා කනනාදන් මහතා සමඟ දෙරට අතර සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම...
Latest News Trendingරනිල්ට නොබෙල් තෑග්ග ?Channel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240173 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාග්‍ය දිය යුතු යයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි. රට ආර්ථික අර්බුදයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතාට මෙම සම්මානය හිමි...
Latest News Trendingනයන නාවොත් මෛත්‍රී ගුණරත්නද ?Channel News Lanka11/01/202413/01/2024 by Channel News Lanka11/01/202413/01/20240211 බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර...
Latest News Trendingක්‍රිකට් තහනම අවසන්Channel News Lanka11/01/2024 by Channel News Lanka11/01/20240232 අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා...
Latest News Trendingසෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක්Channel News Lanka11/01/202411/01/2024 by Channel News Lanka11/01/202411/01/20240280 වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (11) පෙරවරු 6 සිට සියලු රෝහල් පරිපාලන නිලධාරීන්, කණිෂ්ඨ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක් දියත් කරන...
Business News Features Latest News Trendingටී.අයි.එන් අංක කාලය අප්‍රේල් දක්වා කල් දැමේChannel News Lanka11/01/2024 by Channel News Lanka11/01/20240298 රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්...
Hard Talk Latest News Political News Trendingඅධිකරණයේ ස්වාධීනත්වය වගේම භාෂණයේ නිදහසත් වැදගත්- ලක්ෂ්මන් කිරිඇල්ලChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240265 ‘අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව ලෝකෙට පේන්න පනත් ගෙනාවට ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන මැතිවරණය තියන්න කිව්වට ආණ්ඩුව එය පිළිගත්තේ නෑ ‘ යයි විපක්ෂයේ ප්‍රධාන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...