Business News Latest News Trendingඅප්‍රේල් වෙද්දී ජීවන බර 75%කින් අඩු කරන හැටි නලීන් ප්‍රනාන්දු කියයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202401966 2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ,...
Latest News Trendingදයාශ‍්‍රිත තිසේරා සමගි ජන බලවේගයටChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402019 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ‍්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Features Latest News Trendingලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක් !Channel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402099 නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා. ජනවාරි පළවෙනිදා තිබුණ...
Features Hard Talk Latest News Trendingලංකාවේ අලිඇතුන් 7000 න් 2023 දී 476 ක් මියගිහින්Channel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402080 ලංකාවේ අලි 7000 න් පසුගිය වසරේදී අලි ඇතුන් 476ක් මියගොස් ඇත. මෑත ඉතිහාසයේ වැඩිම අලි ඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත් පරිසර...
Hard Talk Latest News TrendingVAT ඉහල යාමෙන් පාසල් අධ්‍යාපනයටත් කණකොකා හඬන ලකුණුChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202401939 නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම සම්බන්ධයෙන්...
Hard Talk Latest News Trending‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘Channel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401925 අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාව කාගේවත් අතකොලු වහලුන්...
Hard Talk Latest News Trendingජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑChannel News Lanka03/01/202404/01/2024 by Channel News Lanka03/01/202404/01/202401932 ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත...
Business News Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයෙන් හොරා කෑම නවතා තරගකාරී මිල ගණන් කැඳවන්නChannel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202401986 ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව...
Hard Talk Latest News Trendingවැට් ගැන බොරු කිව්වොත් නඩුදානවා කියපු කතාවකට මරික්කාර් දීපු උත්තරේ!Channel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202402071 ”වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද?” සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් විමසයි....
Latest News Trendingඋසස් පෙළ හෙට සිට දින 22ක්Channel News Lanka03/01/2024 by Channel News Lanka03/01/202401894 අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....